නුගේගොඩ / පැපිළියාන අවට බිත්තර අඩුවට ගන්න කඩයක්

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,589
    2,691
    113
    United States
    නුගේගොඩ මාකට් එක පැත්තේ තොග කඩවලින් අහලා බලන්න, එතන ගාන සාමාන්‍ය කඩවලට වඩා අඩු වෙන්න පුළුවන්, ගන්න කලින් බිත්තරේ දිනයයි කටුවේ තත්ත්වෙයි බලලා ගන්න එක හොඳයි.
     

    EVC

    Well-known member
  • Sep 15, 2008
    29,510
    21,703
    113
    food city ganing
    jepponta chande deela aduwata bittara hoyanwa
    2028 wenne monawada kiyala balapan
     
    • Like
    Reactions: Inigo Montoya

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    food city ganing
    Food City එකේ කොහෙද අඩුවට බිත්තර තියෙන්නෙ, එළියෙ තොග කඩවලටත් වඩා ගණන් වැඩියිනෙ.
     
    • Like
    Reactions: EVC

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,509
    1
    20,694
    113
    35
    Spain
    මෙහෙ නම් බිත්තර විතරක් විකුණන කඩ තියෙනවා. ඕන බිත්තරයක් ගත හැකි. වටු බිත්තර එහෙමත් තියෙනවා. එහෙම තැනක් සෙට් කරගනින්.
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,773
    9,145
    113
    කොලිටි එක කොහොමද හොයන්නෙ? සම්න්‍යෙන් කටුගස්තොට රු 35 වගේ යන්නෙ ලොකු බිත්ටර
     

    Bam

    Well-known member
  • Apr 6, 2025
    5,209
    11
    3,720
    113
    කිරුලපන මාර්කට් එකේ තියනවා .

    තව දෙල් කද මාර්කට් එකෙත් තියනවා.

    තව රොටරි එක පිටි පස්සෙ පොලෙත් තියනවා .

    රොටරි එක පිටි පස්සෙ පොලට හැරෙන තැන අනිත් පැත්තෙ කාගිල්ස් එකෙත් තියනවා.

    මේ මදි නම් තව කියන්නම්. :devilish:


    ඒක නෙවෙයි තෝ බැන්දා ද.
     

    Vesemir

    Junior member
  • Feb 3, 2023
    70
    65
    18

    නුගේගොඩ නම් නෙවෙයි. නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානය aka Narahenpita Economic Center එකේ තියනවා.​