මහරගම පමුනුවේ හොඳ Bed sheet අඩුවට ගන්න පුලුවන්ද?

EzioAuditore

Well-known member
  • Jul 2, 2023
    1,483
    950
    113
    මචන්ල, පමුණුවේ බෙඩ් ශීට් අඩුවට ගන්න පුලුවන්ද වෙන තැන් වලට සාපේක්ෂව?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426

    අඩුවටම හොයන්න එපා බන්, Lady J එකට පලයන්. එතන ගැනියෙක් ඇරෙන්න ඕනම එකක් ගන්න පුලුවන්. :yes: :yes:
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,483
    950
    113
    අඩුවටම හොයන්න එපා බන්, Lady J එකට පලයන්. එතන ගැනියෙක් ඇරෙන්න ඕනම එකක් ගන්න පුලුවන්. :yes: :yes:
    @tharakaf thanks recommendation ekata. Mama ada giya, kalin okata gihin na. Kiwwath wage ganiyek witharai ganna naththe 😁 4000 gane idala upwards thibba bed sheet+2 pillow cases pack. (king size). Quality awlak na. Thawa latta lotta tikakuth aran awa wate karakila 🥴
     
    • Love
    Reactions: tharakaf

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,568
    75,426
    113
    @tharakaf thanks recommendation ekata. Mama ada giya, kalin okata gihin na. Kiwwath wage ganiyek witharai ganna naththe 😁 4000 gane idala upwards thibba bed sheet+2 pillow cases pack. (king size). Quality awlak na. Thawa latta lotta tikakuth aran awa wate karakila 🥴
    හහා සතුටුයි මචන්, පවුලේ ගෑනු එහෙම ඉන්නවානම් එක්කන් පලයන් ඕකට. උඹට පුකත් විකුනලා එන්න වෙන්නෙ බිල ගෙවන්න. 🥴 🥴
     
    EzioAuditore

    Well-known member
  • Jul 2, 2023
    1,483
    950
    113
    හහා සතුටුයි මචන්, පවුලේ ගෑනු එහෙම ඉන්නවානම් එක්කන් පලයන් ඕකට. උඹට පුකත් විකුනලා එන්න වෙන්නෙ බිල ගෙවන්න. 🥴 🥴
    Ow ow 😅 nathi magulak na eke, ganna ona de newei giyata passe ganna hithenne 😄
     
    • Haha
    Reactions: tharakaf

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,562
    8,806
    113
    හහා සතුටුයි මචන්, පවුලේ ගෑනු එහෙම ඉන්නවානම් එක්කන් පලයන් ඕකට. උඹට පුකත් විකුනලා එන්න වෙන්නෙ බිල ගෙවන්න. 🥴 🥴
    කියන්න යනකොට කියලා ඉවරයි...
    මේක සම්පුරනෙන්ම ගැණු මායම් වෙනන්ම හදපු එකක්.
     
    • Like
    • Haha
    Reactions: tharakaf and san**