මේ දවස් වල බිස්නස් අවුල්

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    3,904
    2,250
    113
    United States
    මේ ටිකේ ටිකක් slow වගේ තමයි බං, කස්ටමර්ලා එන එකත් ටිකක් අඩුයි වගේ දැනෙනවා. උඹේ බිස්නස් එක මොන පැත්තද, ඒකෙත් එහෙමද?
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,755
    9,113
    113
    මිනිස්සු සල්ලි උපරිමෙන් ඉතුරු කරන්න බලන්නෙ.. රත්තරන් මිලත් හිටු කියලා පහල ගියනෙ. එකෙන් උකස් කරලවත් සල්ලි ගන්න බැරි සීන් එකක්
     

    kamal1978

    Well-known member
  • Oct 7, 2023
    432
    1,600
    93
    මිනිස්සුන්ට සල්ලි නෑ බං, ගහන්න තියෙන බදු ඔක්කොම ගහලා, පුළුවන් තරම් දඩ ගහන්න පොලිසීවල උන් අවුස්සලා, රජයේ සේවාවලටත් කෙලින්න තියෙන fees ඔක්කොම කෙලලා, ගල් අඟුරු පාඩුවයි, තෙල් පාඩුවයි ඔක්කොම මැකෙන්න කරන්ට් බිලත් වැඩිකරලා සල්ලි ටික සූරලා අරගෙන පාන්ඩුවේ සේප්පුවල දාගෙන ඉන්නවා. කොමියුනිස්ට් රටවල් කියන්නේ පොහොසත් රජයවල් තියෙන හිඟන මිනිස්සු ඉන්න රටවල්. මිනිස්සු බලු දුක් විඳිනකොට පාන්ඩුවේ සපෝර්ට් එක තියෙන බිස්නස්කාරයෝ මිනිස්සු සූරගෙන කනවා. අනිත් බිස්නස් කරන උන්ට වැලේ වැල් නෑ, මිනිස්සුන්ට කන්න බොන්නවත් සල්ලි නෑ.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,927
    371
    83
    මිනිස්සු සල්ලි උපරිමෙන් ඉතුරු කරන්න බලන්නෙ.. රත්තරන් මිලත් හිටු කියලා පහල ගියනෙ. එකෙන් උකස් කරලවත් සල්ලි ගන්න බැරි සීන් එකක්
    ඉතුරු කරන්න මිනිස්සුන්ගෙ අතේ සල්ලි තියෙන්න එපැයි යකෝ. බඩු ගණනුයි ලපයා ගහන බදු ටිකයි ගෙව්වම කඩේකට ගිහින් වියදම් කරන්න සතයක් ඉතුරු වෙන්නෙ නෑ
     

    mama_hitler

    Junior member
  • Oct 30, 2026
    29
    33
    13
    ලංකාවෙ නම් දැන් කලින් වගේ නෑ. පිටරට ටාග්ට් කරල මොකක් හරි කරන්න ඕනි. ඒකත් සුවර් නෑ මේ යුද්ද කේස් නිසා. මිනිස්සුන්ගෙ buying power එක ගොඩක් අඩුවෙලා බං. ඒකට හරියන්න මේ කාලකන්නි ටැක්ස් එකත් ගහනවනෙ
     
    • Like
    Reactions: olu bakka