Tradingview අඩුවට

ඇට්ටරයා

Well-known member
  • May 8, 2013
    2,594
    1,270
    113
    මෙන්න මෙතන
    මම දැකලා තියෙනවා ෆේස්බුක් group වල tradingview account අඩු මුදලට විකුණනවා. කොහොමද බං එවුන් ඒව ගන්නේ?
    බිස්නස් එකකට නෙමෙයි. අපිටත් පුළුවන්නෙ බං අඩු ගානට හදාගන්න.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    2,518
    1,307
    113
    United States
    ඒවා ගොඩක් වෙලාවට share කරලා විකුණන accounts බං, නැත්නම් අඩු price තියෙන රටකින් ගත්ත ඒවා. ලාබ උනාට account එක ඕන වෙලාවක නැති වෙන්න පුළුවන්, ගන්නවා නම් පරිස්සමෙන් බලලා ගන්න