මුල්තිව් මුහුද පීරා අතුරුදන් ධීවරයින් සොයන මෙහෙයුමට හෙලිකොප්ටර් යානාත් යොදවයි

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    මුල්තිව් මුහුද පීරා අතුරුදන් ධීවරයින් සොයන මෙහෙයුමට හෙලිකොප්ටර් යානාත් යොදවයි
    · හිරු යූටියුබ්

     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,692
    1
    21,078
    113
    35
    Spain
    අර ඕස්ට්‍රේලියාවෙන් ලැබුනේ බීච්ක්රාෆ්ට් යානයක්. එකෙන් බැරිද මේවා කරන්න?
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,791
    9,163
    113
    මේ සෙට් එක හොයාගත්තා කිව නේද?



    අර ඕස්ට්‍රේලියාවෙන් ලැබුනේ බීච්ක්රාෆ්ට් යානයක්. එකෙන් බැරිද මේවා කරන්න?

    එකට වැඩිය ඇමරිකාවෙන් දුන්න එකේ වැඩ කැලි වැඩි මම හිතන්නේ... හිටි ගමන් flightradar එකේ එනවා OB කියලා කෝඩ් එකකින්. ට්‍රින්කෝ ඉදල ලංකාවේ මුහුද වටේ යනවා.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    එකට වැඩිය ඇමරිකාවෙන් දුන්න එකේ වැඩ කැලි වැඩි මම හිතන්නේ... හිටි ගමන් flightradar එකේ එනවා OB කියලා කෝඩ් එකකින්. ට්‍රින්කෝ ඉදල ලංකාවේ මුහුද වටේ යනවා.
    ඇමරිකන් කාරයො ප්ලේන් දෙන්නෙ ට්‍රින්කෝ වටේ ඔත්තු බලන්න
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,791
    9,163
    113
    මේ සෙට් එක හොයාගත්තා කිව නේද?





    එකට වැඩිය ඇමරිකාවෙන් දුන්න එකේ වැඩ කැලි වැඩි මම හිතන්නේ... හිටි ගමන් flightradar එකේ එනවා OB කියලා කෝඩ් එකකින්. ට්‍රින්කෝ ඉදල ලංකාවේ මුහුද වටේ යනවා.

    Screenshot from 2026-11-10 10-58-07.png
     
    • Love
    Reactions: Anyhacker