හොද බොඩිකැම් එකක් කියන්න

DJ චි කේ යි යා

Well-known member
  • Aug 31, 2011
    2,208
    397
    83
    පුද්ගලික පාවිච්චියට හොඳ බොඩිකැම් Body Cam එකක් කියනවද? හොඳ බ්‍රෑන්ඩ් එකක් වගේම ගන්න පුළුවන් තැනක් කියන්න කොළඹ අවට තියෙන.


    Daraz එකේ තියෙන ඒව ගැන මොකක්ද අදහස?
     
    Last edited:

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,746
    113
    United States
    පුද්ගලිකව පාවිච්චි කරන්න නම් Osmo Nano වගේ පොඩි එකක් තමයි හොඳම, බර අඩු නිසා දවසම දාගෙන ඉන්නත් ලේසියි.
     

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,208
    397
    83
    පුද්ගලිකව පාවිච්චි කරන්න නම් Osmo Nano වගේ පොඩි එකක් තමයි හොඳම, බර අඩු නිසා දවසම දාගෙන ඉන්නත් ලේසියි.
    කොහෙන්ද ගන්න පුළුවන්?
    Osmo nano tamai itin
    daraz එකේ ඒවා හොඳ නැද්ද?

    Up
    ------ Post added on Nov 2, 2026 at 8:08 AM