මාලිමාවේ උනත් මට මේටික කියන්න වෙනවා.. පොලීසියේ ක්රියාකලාපේ දවසින් දවස අවුල් වෙනවා.. අනුර ඇතුලූ මාලිමාව මේ ගැන දැඩි අවදානයක් දෙන්න ඔනේ.. මෙහෙම එකපාර වෙඩි තියන්න බෑ කියලායි කියන්නේ.. ඉස්සෙල්ලම ඊලඟ පොලිසියට දැනුම් දෙන්න ඔනෙලු.. අනික වෙඩි තියන්න ඔනේ වාහනේ ටයර් වලට මිසක් උඩට නෙමේ.. ඊලගට වෙඩි කන්නේ උඹ වෙන්න පුලුවන්.. මොකද අපි වාහනේක එක එක කල්පනා පිට යනකොට පොලීසිය හිටියද කියලත් නොදකින අවස්ථා තියෙන්න පුලුවන්..