විපක්ෂෙ ඉද්දි බදු අඩු කරලා තෙල් දෙනවා කියපු කයිය විතරයි ඉතුරු වුණේඅත උල් කරලා, කට උල් කරලා ලපයා පුපෙන් කථා කරන්නේ.
ඩෝබි තව වැඩි කරන්න කියලද ඔය කියන්නේ.
anuraiyaaa haiyennnnnnnnnnnnnnnnnඩෝබි තව වැඩි කරන්න කියලද ඔය කියන්නේ.
පලයන් බන් බොරු දාන්නෙ නැතුව, දැන් බටේ දිගේ ගෙදරටම ගෑස් එන හින්දා මිනිස්සුන්ට සිලින්ඩර් වැඩක් නෑ, ඒකයි විකුනන්නෙ
තෙල් වැඩි කරේ සිලිඩර්දාගෙන එහෙ මෙහෙ ගෑස් හොය හොය යන එක නවත්තන්නපෙට්රලුත් බටේ දිගේම එවයි![]()
ලයිට් බිල ආවම ඊවී එකත් එපා වෙනවා බන්පෙට්රල් කාර් පෑන්ස්ලට දැන් ev කාර් මතක් වෙනවා ඇති
තෙල් වැඩි කරේ සිලිඩර්දාගෙන එහෙ මෙහෙ ගෑස් හොය හොය යන එක නවත්තන්න
තෙල් වලට වඩා පට්ට ලාබයි බන් light bill ආවත් , තෙල් වලට 50000ක් යනවනන් EV වලට යන්නෙ ඒකෙන් බාගයක් වගේ 25000ක් වගේ ආසන්න වශයෙන්.ලයිට් බිල ආවම ඊවී එකත් එපා වෙනවා බන්
බැටරිය දාන්න ගියාම ඔය ඉතුරුව එකපාරටම ඉවරයිතෙල් වලට වඩා පට්ට ලාබයි බන් light bill ආවත් , තෙල් වලට 50000ක් යනවනන් EV වලට යන්නෙ ඒකෙන් බාගයක් වගේ 25000ක් වගේ ආසන්න වශයෙන්.
BYD battery එක 5,000 charge cycles තීනව ඒ කියන්නෙ හැමදාම charge එකට ගැහුවත් අව්රුදු 13 යනව 5% capacity අඩු වෙන්න , ඒත battery එක ඉවර නෑ capacity අඩු උනත් දුවන්න පුලුවන් , අනික අව්රුදු 13කට පස්සෙ battery වල ගනන් කොහමත් අඩු වෙනව පරන මොඩල් වල . , හැමදාම තෙල් පෝලිම් ගානෙයි service cost එකයි බැලුවාම battery දැම්මත් පට්ට ලාබයි හිතේ නිදහසේ පදින්න පුලුවන්බැටරිය දාන්න ගියාම ඔය ඉතුරුව එකපාරටම ඉවරයි
ලීෆ් ගත්ත උනුත් මුලින් ඔය කතාවම තමයි කිව්වෙඅනික අව්රුදු 13කට පස්සෙ battery වල ගනන් කොහමත් අඩු වෙනව පරන මොඩල් වල .