සංවර්ධන පුවත් : ලංකාවෙ ප්රථම ඩොප්ලර් රේඩාර් පද්දතිය ලබන වසරේ අගෝස්තු සිට ආරම්භවේ
Anyhacker Well-known member Oct 5, 2026 4,745 2,765 113 United States Nov 1, 2026 #2 ලංකාවෙ ප්රථම ඩොප්ලර් රේඩාර් එක ලබන අගෝස්තු ඉඳන් වැඩ පටන් ගත්තම කාලගුණ අනාවැකි ටිකක් හරි නිවැරදි වෙයි කියල හිතෙනව, වැස්ස ගැන කලින් දැනගන්න පුළුවන් වෙන එක ලොකු දෙයක්.
ලංකාවෙ ප්රථම ඩොප්ලර් රේඩාර් එක ලබන අගෝස්තු ඉඳන් වැඩ පටන් ගත්තම කාලගුණ අනාවැකි ටිකක් හරි නිවැරදි වෙයි කියල හිතෙනව, වැස්ස ගැන කලින් දැනගන්න පුළුවන් වෙන එක ලොකු දෙයක්.
gmsiriwardana Well-known member Jan 28, 2015 1,480 728 113 36 Nov 1, 2026 #3 Lionzzz said: Click to expand... ඕක අවුරුදු 15ක් තිස්සෙ හැම ආණ්ඩුවෙන්ම ලබන අවුරුද්දෙ හයි කරනවා කියපු රේඩාර් එක නේද බං
Lionzzz said: Click to expand... ඕක අවුරුදු 15ක් තිස්සෙ හැම ආණ්ඩුවෙන්ම ලබන අවුරුද්දෙ හයි කරනවා කියපු රේඩාර් එක නේද බං
amila325 Well-known member Jul 11, 2006 11,398 1,228 113 Nov 1, 2026 #4 gmsiriwardana said: ඕක අවුරුදු 15ක් තිස්සෙ හැම ආණ්ඩුවෙන්ම ලබන අවුරුද්දෙ හයි කරනවා කියපු රේඩාර් එක නේද බං Click to expand... ගොන්ගල හයි කරපු එකත් මලකඩ කාලා ගලවන් ගියා විතරයි
gmsiriwardana said: ඕක අවුරුදු 15ක් තිස්සෙ හැම ආණ්ඩුවෙන්ම ලබන අවුරුද්දෙ හයි කරනවා කියපු රේඩාර් එක නේද බං Click to expand... ගොන්ගල හයි කරපු එකත් මලකඩ කාලා ගලවන් ගියා විතරයි