තෙල් වැඩි කරලා! විනාසයි උට්ටෝ! විනාසයි! ඇරපාන් අනුරාආආආආඅ..

Anathai

Well-known member
  • Mar 28, 2021
    5,809
    8,455
    113
    884733812_2054102668574008_1840963836578305987_n.png
     

    gmsiriwardana

    Active member
  • Jan 28, 2015
    734
    213
    43
    පලයන් බන් බොරු දාන්නෙ නැතුව, දැන් බටේ දිගේ ගෙදරටම ගෑස් එන හින්දා මිනිස්සුන්ට සිලින්ඩර් වැඩක් නෑ, ඒකයි විකුනන්නෙ

    පෙට්‍රලුත් බටේ දිගේම එවයි 😂
     

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,291
    56
    113
    ලයිට් බිල ආවම ඊවී එකත් එපා වෙනවා බන්
    තෙල් වලට වඩා පට්ට ලාබයි බන් light bill ආවත් , තෙල් වලට 50000ක් යනවනන් EV වලට යන්නෙ ඒකෙන් බාගයක් වගේ 25000ක් වගේ ආසන්න වශයෙන්.
     
    • Like
    Reactions: Pundit

    amila325

    Well-known member
  • Jul 11, 2006
    9,961
    396
    83
    තෙල් වලට වඩා පට්ට ලාබයි බන් light bill ආවත් , තෙල් වලට 50000ක් යනවනන් EV වලට යන්නෙ ඒකෙන් බාගයක් වගේ 25000ක් වගේ ආසන්න වශයෙන්.
    බැටරිය දාන්න ගියාම ඔය ඉතුරුව එකපාරටම ඉවරයි
     
    • Like
    Reactions: War Fighter

    bladeable

    Well-known member
  • Aug 25, 2012
    2,291
    56
    113
    බැටරිය දාන්න ගියාම ඔය ඉතුරුව එකපාරටම ඉවරයි
    BYD battery එක 5,000 charge cycles තීනව ඒ කියන්නෙ හැමදාම charge එකට ගැහුවත් අව්රුදු 13 යනව 5% capacity අඩු වෙන්න , ඒත battery එක ඉවර නෑ capacity අඩු උනත් දුවන්න පුලුවන් , අනික අව්රුදු 13කට පස්සෙ battery වල ගනන් කොහමත් අඩු වෙනව පරන මොඩල් වල . , හැමදාම තෙල් පෝලිම් ගානෙයි service cost එකයි බැලුවාම battery දැම්මත් පට්ට ලාබයි හිතේ නිදහසේ පදින්න පුලුවන්
     
    • Like
    Reactions: AKI-SL and Pundit