බලනකන් කිසිම දෙයක් ඇත්තටම පවතින්නෙ නෑ කියන එකනෙඅයින්ස්ටයින් උනත් අහෙන් දැකපු දේවල් වලට නේ කතාවක් ගෙතුවේ.
බලනකන් කිසිම දෙයක් ඇත්තටම පවතින්නෙ නෑ කියන එකනෙ
එතකොට තියරි හදන එකා ඉන්නෙත් හීනෙකදහදිස්සියේ වත් ඇහෙන දකින දේ ඇත්තටම නැත්නම්, එතකොට ඇහැපු දැකපු දේවලින් හදහත්ත තියරි එකත් තියෙන්න පුළුවන් ද?
ඒකා ඉන්නවා කියන්නෙත් ඇහෙන, දකින දේවල් වලින් නේද?එතකොට තියරි හදන එකා ඉන්නෙත් හීනෙකද
පොල්ලකින් ඔලුවට ගැහුවම මොළේ තියෙනවද නැද්ද කියලා තේරෙයිඅපිට ඇහෙන , දකින දේවල් ඔක්කොම මොළෙන් හදලා /මවලා දෙන්නේ.
එතකොට මොළයක් තියෙනවා කියලා ගන්නේ කෝමද?
එයාම කියනවා එයා මොළ කපලා පරීක්ෂණ කරනවා ඒත් ... කියලාපොල්ලකින් ඔලුවට ගැහුවම මොළේ තියෙනවද නැද්ද කියලා තේරෙයි
සිහිය නැතිවුණාම ඔය මොකුත් හදලා දෙන්නෑඅනික ආයේම මොළේ තියෙනවා කියලා තෝරලා දෙන්නේ වැදුන දැනීම "මොළෙන්" හදලා දෙන හින්දා
එයාම කියනවා එයා මොළ කපලා පරීක්ෂණ කරනවා ඒත් ... කියලා
අනික ආයේම මොළේ තියෙනවා කියලා තෝරලා දෙන්නේ වැදුන දැනීම "මොළෙන්" හදලා දෙන හින්දා![]()
Intelligent අය කොමත් හදේ ඉන්න ගතියත් තියෙනවා ගංජා නැති උනත්ගංජා පාරක් ගැහුවමත් ඔහොම හිතෙනවා![]()
Intelligent අය කොමත් හදේ ඉන්න ගතියත් තියෙනවා ගංජා නැති උනත්
intense mental state often associated with deep thinking, creativity, and problem-solving can mimic the psychological effects of a natural euphoria. Gemini
තද නින්දේ වගේ?සිහිය නැතිවුණාම ඔය මොකුත් හදලා දෙන්නෑ
මොළේ තියෙනවා කියලා ඔප්පු කරන්නතමන්ට මොළේ තියෙනවා කියලා ඔප්පු කරගන්නත් Gemini ගෙන් අහන්න උනාද බං![]()
ඉතින් ගෝචර නැත්තෙ ඒ වෙලාවට සිහිය නැති හින්දනෙමං නිදා ගන්න එකේ අත්දැකීම මට නෑ. මගේ නින්ද මගේ senses වලට ගෝචර නෑ.
ඒක එහෙමම කියන්න අමාරුයි,ඉතින් ගෝචර නැත්තෙ ඒ වෙලාවට සිහිය නැති හින්දනෙ
සිහිය නැති එකයි මැරුණ එකයි දෙකක්නෙ බන්තද නින්දේ ඉන්න කෙනෙක් හොලවලා නම කියලා ඇහැරවන්න පුළුවන් නේ.
ඒක තමා කියලා තියෙන්නේ. ගෝචර හින්දා තමා ඇහැරෙන්නේසිහිය නැති එකයි මැරුණ එකයි දෙකක්නෙ බන්
ඇහැරුනාට පස්සෙනෙ ඉතින් ගෝචර වෙන්නෙඒක තමා කියලා තියෙන්නේ. ගෝචර හින්දා තමා ඇහැරෙන්නේ
නෑ. ගෝචර වෙන හින්දා තමා ඇහැරෙන්නේ.ඇහැරුනාට පස්සෙනෙ ඉතින් ගෝචර වෙන්නෙ