ඇමති සුනිල් සෙනෙවිට Facebook එකේ මඩ ගහන ‘නිලන්ත’ ගැන පියවරක් ගන්නවා 😂

Jihadi john

Well-known member
  • Aug 22, 2024
    4,838
    9,225
    113
    Hiniduma.png



    බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, බුද්ධිමය දේපළ පනත උල්ලංඝනය කළ පුද්ගලයකු ලෙස පෙන්වාදෙමින් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන පුවත සම්පූර්ණයෙන්ම ව්‍යාජ සහ අසත්‍ය එකක් බව අමාත්‍යවරයාගේ මාධ්‍ය ලේකම්වරයා නිවේදනය කරයි.

    අමාත්‍යවරයාව තදබල අපහාසයට ලක්කිරීමේ චේතනාවෙන් යුතුව මෙම ව්‍යාජ පෝස්ටුව නිර්මාණය කර ඇති බවත්, ‘නිලන්ත සත්සර ගමගේ’ නමැති අයකු විසින් මුල් වී මෙය සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කර ඇති බවත් හඳුනාගෙන තිබේ. ඊට අදාළ ෆේස්බුක් (Facebook) ගිණුම්වල තොරතුරු සහ තිර සටහන් (Screenshots) සාක්ෂි ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඉදිරිපත් කර ඇත.

    මෙලෙස අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරමින් අමාත්‍යවරයාගේ කීර්තිනාමයට හානි කිරීමට කටයුතු කරන පුද්ගලයන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු යොදා ඇති අතර, මෙම ව්‍යාජ පුවත සංසරණය වීම වැළැක්වීමටත්, නිරවද්‍ය තොරතුරු මහජනතාව අතරට ගෙනයෑමටත් අවශ්‍ය මැදිහත්වීම ලබාදෙන ලෙස මාධ්‍ය ලේකම්වරයා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටී.



    1-3.jpg
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,589
    2,681
    113
    United States
    ස්ක්‍රීන්ෂොට් එක්කම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්ට දුන්න එක හොඳයි, නැත්තම් මේ වගේ බොරු ඉක්මනට පැතිරෙනවා.

    ෆේස්බුක් එකේ බොරු පෝස්ට් දාල මඩ ගහන එකට ඔය වගේ ලිඛිතවම පියවර ගන්න එක හොඳයි, නැත්තම් කවුරු හරි ඒක ඇත්ත කියල හිතයිනෙ.
    ------ Post added on Oct 31, 2026 at 4:19 PM
     
    • Haha
    Reactions: incest_cult

    Besamaayam

    Well-known member
  • Jan 10, 2026
    2,827
    4,216
    113
    43
    Wakanda
    තාරක ඉන්සෙස්ට් වේසිගෙ පුතාගෙ දවසේ වැඩටහන 🤭 🤭 👇 👇



    අම්ම දිහා බලාගෙන අතේ ගහන එක ✅

    කාටහරි බනින එක ✅

    කෝටිපතිය වගේ බොරු ත්රේඩ් දාන එක ✅️

    කිරියේ පුකේ ඇරගන්න එක ✅

    ගෑනිට වෙන එවුන් ගහනව බලන් අතේ ගහන එක ✅

    දේශපාලකයන්ගෙ පුක හෝදන එක ✅
     
    • Like
    Reactions: SomiBoyz

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    ඊට අදාළ ෆේස්බුක් (Facebook) ගිණුම්වල තොරතුරු සහ තිර සටහන් (Screenshots) සාක්ෂි ලෙස රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ඉදිරිපත් කර ඇත.
    විපක්ෂෙ ඉද්දි භාෂණයේ නිදහස ගැන කියවපු ජෙප්පො දැන් ෆේස්බුක් පෝස්ට් වලටත් නඩු දානවා
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,786
    2,872
    113
    විපක්ෂෙ ඉද්දි භාෂණයේ නිදහස ගැන කියවපු ජෙප්පො දැන් ෆේස්බුක් පෝස්ට් වලටත් නඩු දානවා

    sirawata ban....issara ohoma ekak dammoth jepponta henama chuun ekak yanne :ROFLMAO:
     
    • Like
    Reactions: SomiBoyz