රොඩියො සහ කොටි පිල්ල යාන්

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,550
    2,660
    113
    United States
    පිල්ලෙයාන් අවුරුදු තුනකට කලින්ම මේ කතාව කිව්වා නම්, ඒක ආයෙම උඩට ආපු විදියටම තේරෙනවා මේක තාම ඉවර නැති කතාවක් කියලා
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    කොටින්ට ආයුද දුන්නේ ජෙප්පො
    පිල්ලෙයාන්ටයි කරුණාටයි ඇමතිකම් දීලා හුරතල් කරේ ජෙප්පොද පකෝ
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    11,090
    6,761
    113
    පිල්ලෙයාන්ටයි කරුණාටයි ඇමතිකම් දීලා හුරතල් කරේ ජෙප්පොද පකෝ
    ඉතින් උන් ප්‍රජාතන්ත්‍රවාදයට එද්දි මරන්න ද කියන්නෙ
    තොපි වගේ රොඩියෝ නෙමෙයි නියම නායකයො
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    ඉතින් උන් ප්‍රජාතන්ත්‍රවාදයට එද්දි මරන්න ද කියන්නෙ
    මයිනා ඇමතිකම් දුන්නම කොටියත් ප්‍රජාතන්ත්‍රවාදී වෙනවද බයියෝ
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    724
    113
    ඉතින් උන් ප්‍රජාතන්ත්‍රවාදයට එද්දි මරන්න ද කියන්නෙ
    තොපි වගේ රොඩියෝ නෙමෙයි නියම නායකයො

    පොලිසියේ හයසීයක් මරපු කරුණා මයිනගෙ සාටකේ අස්සට රිංගුවම ප්‍රජාතන්ත්‍රවාදේ වෙනවද බයියෝ
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    11,090
    6,761
    113
    පොලිසියේ හයසීයක් මරපු කරුණා මයිනගෙ සාටකේ අස්සට රිංගුවම ප්‍රජාතන්ත්‍රවාදේ වෙනවද බයියෝ
    one nam u marannath puluwan
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    ඔව් පගෝ පව් 2005 මහින්දව දිනෙව්වේ රනිල්ද
    එමිල් කාන්තන්ට සල්ලි දීලා දිනපු හැටි අමතකද බන්
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    ඔප්පු කල් හැකි සාදක් නෑ කටකතා පමණයි. රැපෝ එකෙන් දින්නේ
    ශ්‍රීපති එළියට දාපු රාඩා චෙක් ටිකත් කටකතාද
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    ඔව් . තියනවනම් නීතිය ඉදිරියට ගේන්න
    සාක්කි දුන්න ශ්‍රීපතිව මරලා දැම්මට පස්සෙ කොහෙන්ද නඩු