උමන්දාවේ ටොයිලට් ගඳයිලු...🤢 🤮

amila325

Well-known member
  • Jul 11, 2006
    11,392
    1,213
    113
    එහෙමවත් කියහන් මී හරකෝ උබ වගේ උන් තමා අර කාක් පිහාට්ටක් දැකලා කපුටෝ හතක් මැව්වේ
    සමන්තභද්‍රගෙ ලැට් හෝදන එකාට රිදිලා 😂
     
    • Like
    Reactions: waca

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    2,016
    3,590
    113

    දෙකම අන්ත දෙකක්. සමන්ත භද්‍ර සැප විඳින නිසා පොර බුදුවෙලා කියල හිතන එකත්, ජෙප්පො අනුන්ගෙ ජොක්කු ඇඳලා දුෂ්කර ක්‍රියා කරපු නිසා උන් බුදුවෙලා කියල හිතන එකත් වැරදියි.
     
    • Like
    Reactions: mr.Z

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,725
    9,082
    113
    Kotahena
    ඔතන අර රටයන ට්රේනින් එකට ගියපු කොල්ලෙක් කීව දබුල්ලෙන් එලවලු ලොරියක් ගෙනල්ල හෝදල කරල උගෙ කඩවලට යවනවලු.
    මාසෙකට සැරයක් මහනායකලටත් යවනවලු.
    බයියන්ට පොහොර කියල ගූ බෙදපු එකේ ඕව මහලොකු දේවල් නෙවෙයි ඉතින්
    ලු ලු ලු hehe he he

    ආණ්ඩුවෙ බිල්ඩිමේ කුලිය පොල්ල තියලා විකුණපු කෑම වල ප්‍රමිතිය ගැනද බං ඔය කියන්නෙ 😂
    ඔව් කෑම වල ප්‍රමිතිය ගැන තමයි කියන්නෙ.
    ------ Post added on Nov 2, 2026 at 11:06 AM
     

    black master

    Active member
  • Jul 10, 2014
    367
    161
    43
    moratuwa
    මොරටුවෙ සල්ලි කාරයෙක්ට මඩ ගහලා, සමාව ගත්ත සීන් එකක් ගියා. අනුන්ගෙ ගූ කැලි වලින් හරි සල්ලි හොයන එකෙක්. දවසට මොකක් හරි පොස්ට් එකක් දාලා අවදානෙ ඉල්ලන එකෙක් කියලා මුගෙ අකවුන්ට් එකෙන් පෙනවා
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    14,725
    9,082
    113
    Kotahena
    හුත්තෝ

    ජොනියා හිරේ
    නාමල් හිරේ
    සිරන්ති හිරේ
    ප්‍රියංකර ජයරත්න හිරේ
    මහින්දානන්ද හිරේ
    සරණ ගුණවර්ධන හිරේ
    SM රංජිත් හිරේ

    ඔය මදිද හුත්තෝ
    හිරේ දාන උන් දාපු දෙන්. මිනිස්සුන්ගේ පවුල් වල උන් නෙමෙයි හිරේ යන්නෙ

    ඒත් දැම්මට වැඩක් නෑ
    හිරේ දාන එකෙයි 30%. Tax ගෙවන එකෙයි දැනෙන වෙනස කියපන් බලන්න

    Fashion කරන්න බැ
    සින්දු කියන්න බැ
    දියුණු වෙන්න බැ
    උයා ගෙන කන උන්ව හොරු විදිහට බලන
    අනුන්ගෙන් කන උන් ගෙන් වෙන මොනාද බලාපොරොත්තු වෙන්න පුළුවන්
     

    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    55,062
    21,832
    113
    Panadura
    සමන්තභද්‍රගෙ ලැට් හෝදන එකාට රිදිලා 😂
    අව්රුදු අටක් කොමා එකේ ඉදලා ඇක්ටිව් වෙලා එන්සිනා වගේ අනුන්ගේ පච දැක්කා වගේ කියන්න කීයක් ගෙවනව ද වීරප්පන්
     
    • Like
    Reactions: SomiBoyz