Bank statement එකක් ගන්න මාසෙට 450 ක් කීවා.. හෙන අසාධාරණයිනේ බන් 😪
Naughty_kiththa Well-known member Jul 28, 2024 2,760 3,517 113 Today at 9:52 AM #1 Bank statement එකක් ගන්න මාසෙට 450 ක් කීවා.. හෙන අසාධාරණයිනේ බන් Reactions: RottenCOLT
RottenCOLT Well-known member Oct 9, 2011 27,712 1 16,586 113 Today at 9:56 AM #2 Hnb eken hama masema bank statement eka email ekata ewanne nadda oyata. Iyeth awa mata.
amila325 Well-known member Jul 11, 2006 10,067 445 83 Today at 10:18 AM #3 Naughty_kiththa said: Bank statement එකක් ගන්න මාසෙට 450 ක් කීවා.. Click to expand... බ්රාන්ච් එකෙන් ප්රින්ට් ඉල්ලුවම කොහොමත් ගාන කපනවා
Naughty_kiththa said: Bank statement එකක් ගන්න මාසෙට 450 ක් කීවා.. Click to expand... බ්රාන්ච් එකෙන් ප්රින්ට් ඉල්ලුවම කොහොමත් ගාන කපනවා
Anyhacker Well-known member Oct 5, 2026 3,956 2,294 113 United States Today at 10:23 AM #4 මාසෙට 450ක් නම් ඇත්තටම වැඩියි, RottenCOLT කිව්වා වගේ හැම මාසෙම email එකට එන statement එක තිබ්බොත් ඒකෙන්ම වැඩේ කරගන්න පුළුවන් වෙයි.
මාසෙට 450ක් නම් ඇත්තටම වැඩියි, RottenCOLT කිව්වා වගේ හැම මාසෙම email එකට එන statement එක තිබ්බොත් ඒකෙන්ම වැඩේ කරගන්න පුළුවන් වෙයි.
Naughty_kiththa Well-known member Jul 28, 2024 2,760 3,517 113 Today at 12:12 PM #5 RottenCOLT said: Hnb eken hama masema bank statement eka email ekata ewanne nadda oyata. Iyeth awa mata. Click to expand... මට ඕන ගිය අවුරැද්දේ මාස 12ක ඒවා. . අනික proof එකක් විදිහට දෙන්න ඕන උනොත් print out එකක් දෙන්න බෑනේ මන්ම අරගෙන.. Reactions: RottenCOLT
RottenCOLT said: Hnb eken hama masema bank statement eka email ekata ewanne nadda oyata. Iyeth awa mata. Click to expand... මට ඕන ගිය අවුරැද්දේ මාස 12ක ඒවා. . අනික proof එකක් විදිහට දෙන්න ඕන උනොත් print out එකක් දෙන්න බෑනේ මන්ම අරගෙන..
gmsiriwardana Well-known member Jan 28, 2015 843 282 63 Today at 12:33 PM #6 Naughty_kiththa said: මට ඕන ගිය අවුරැද්දේ මාස 12ක ඒවා. . අනික proof එකක් විදිහට දෙන්න ඕන උනොත් print out එකක් දෙන්න බෑනේ මන්ම අරගෙන.. Click to expand... මාස දොළහට පන්දාස් හාරසීයක් කපාගන්නවනෙ යකෝ කොළ ටිකකට Reactions: Naughty_kiththa
Naughty_kiththa said: මට ඕන ගිය අවුරැද්දේ මාස 12ක ඒවා. . අනික proof එකක් විදිහට දෙන්න ඕන උනොත් print out එකක් දෙන්න බෑනේ මන්ම අරගෙන.. Click to expand... මාස දොළහට පන්දාස් හාරසීයක් කපාගන්නවනෙ යකෝ කොළ ටිකකට
SomiBoyz Well-known member Apr 24, 2016 2,502 2,774 113 Birmingham Today at 12:39 PM #7 ඕක ලාබයි. සම්පත් එකේ ණය වෙන්න ඕනේ කොලයක් ගන්න Reactions: Naughty_kiththa