දැන් ස්ටිකර් ගලවලා පළවෙනි කිලෝමීටරේට ගාණ වැඩි කරයිමාලිමා ස්ටිකර් ගහන් දුවපු වීල් අයියලට දැන් මීටරේ කරකවන්න වෙලා
රනිලයි මයිනයි රට බංකොලොත් කරලා අත්සන් කරපු IMF මිල සූත්‍රයට දැන් අනුරට බැනලා වැඩක් තියෙනවද බයියෝලෝකෙ මිල වැඩි වෙනකොට මිල වැඩි කරන්න ආණ්ඩුවක් ඔනෙද කියලා අහපු ලපමිට්ටා ඉනට අත් දෙක තියාගෙන නැවෙන් බන මිලට දෙන්නේ
tika tika kedirili enawa neda
රනිලයි මයිනයි රට බංකොලොත් කරලා අත්සන් කරපු IMF මිල සූත්‍රයට දැන් අනුරට බැනලා වැඩක් තියෙනවද බයියෝ

ගෝඨා කොවිඩ් මිනී පුච්චපු කාලෙ හුරේ දාලා නාමලයා ඇතුලට ගියාම අඬන්නෙ කවුද කියලා පේනවා පොන්නයෝLapayage ponnayo tika dan adanna bari kamata hina wenawa