අනුරගේ ජඩ පනත් වලට විරුද්ධව කථා කල මාලිමාවේ ජ්‍යේෂ්ඨ නීතිඥ ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි!

KDH

Well-known member
  • Jul 4, 2014
    18,892
    9,164
    113
    රූකඩ රාජ්ජේ
    ජෙප්පන්ට විරුද්ධ ද මරණය නියතයි 🤌🤌

    මයිනයි බැසිලුයි තෙල් ටැංකි ටික ලියලා දීපු ඉන්දියාවටම තමයි දැන් ලපයාත් දණ ගහන්නෙ බයියෝ
    ජෙප්පෝ කිව්වේ නම් පාස්කු ප්‍රහාරෙත් ඉන්දියාවේ වැඩක් කියලා 🤌🤌
    ------ Post added on Nov 2, 2026 at 12:17 PM
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    ජෙප්පෝ කිව්වේ නම් පාස්කු ප්‍රහාරෙත් ඉන්දියාවේ වැඩක් කියලා
    එහෙම කියපු ලපයාම තමයි දිල්ලි ගිහින් මෝදිව බදාගත්තෙ
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    44,865
    51,096
    113
    සේදවත්ත
    ආංචියක් ආව මොසාඩ් වගේ එකක් ජෙප්පො හදලලු . විරුද්ද මත කෙලින්ම අහක් කරනවලු
     
    • Sad
    Reactions: Tonto

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    අනුරගේ ජඩ පනත් වලට විරුද්ධව කථා කල මාලිමාවේ ජ්‍යේෂ්ඨ නීතිඥ ලාල් විජේනායක
    පරණ ත්‍රෙඩ් බම්ප් කර කර මැරිච්ච මිනිස්සුන්වත් විකුණන් කන සිරිකොතේ මොන්සන්