අලුතෙන්ම ගත්ත Dio 110 (2016) සෙල්ෆ්ස්ටාට් වදින්නෙ නෑ

AnuradhaRa

Well-known member
  • කික් එකෙන් ස්ටාට් කලෑකි. ඊට පස්සෙ සෙල්ෆ් වදිනව.
    හරියට නිකං බැටරිය බැහැල වගේ. තාම කිලෝමීටර 5000 යි පැදල තියෙන්නෙ
    යතුර ඔන් කරල ටික වෙලාවකින් ඩෑෂ් බෝඩ් එකේ ලයිට් ටිකත් නිමිල යනව

    ටයිටල් එක පොඩ්ඩක් වැරදුණා 2026
     
    Last edited:

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    722
    113
    කික් එකෙන් ස්ටාට් කලෑකි. ඊට පස්සෙ සෙල්ෆ් වදිනව.
    හරියට නිකං බැටරිය බැහැල වගේ. තාම කිලෝමීටර 5000 යි පැදල තියෙන්නෙ
    යතුර ඔන් කරල ටික වෙලාවකින් ඩෑෂ් බෝඩ් එකේ ලයිට් ටිකත් නිමිල යනව

    2016 බයික් එකක මීටරේ 5000ට කරකවලා උඹව අන්දලා බං 😂
     
    • Haha
    Reactions: AnuradhaRa

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,550
    2,658
    113
    United States
    කික් එකෙන් ස්ටාට් වෙලා ටිකකින් සෙල්ෆ් වදිනවා නම් බැටරි චාර්ජ් එක හරි ටර්මිනල් ලූස් එකක් වෙන්න පුළුවන්, ඩෑෂ් ලයිට් නිමෙන එකත් ඒ පැත්තම බලන්න කියලා කියන්නේ.
     
    • Like
    Reactions: AnuradhaRa

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,905
    8,089
    113
    රිලේ එක මලකඩ කාලද බලපන්
    වදින්නෙ නැති වෙලාව කට කට ගලා සද්දෙ ඇහෙනවද රිලේ එක ඔන් වෙනවා නමුත් ස්ටාටර් මෝටරේ වදින්නෙ නැතිව. එහෙම නැත්තං රිලේ එකේ සද්දවත් නැතිව නැතිවද වදින්නෙ නැහැ කියන්නෙ

    කික් ස්ටාට් කරලා එවලෙම ඔෆ් කරලා මෝටරේ ගැහුවම මෝටරේ වදිනවද

    යතුර ඔන් කරල ටික වෙලාවකින් ඩෑෂ් බෝඩ් එකේ ලයිට් ටිකත් නිමිල යනව
    මේක දැක්කෙ පස්සෙ
    බැටරිය බැහැලනේ. මල්ටිමීටරයක් තියනවානේ චෙක් කරපිය
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • රිලේ එක මලකඩ කාලද බලපන්
    වදින්නෙ නැති වෙලාව කට කට ගලා සද්දෙ ඇහෙනවද රිලේ එක ඔන් වෙනවා නමුත් ස්ටාටර් මෝටරේ වදින්නෙ නැතිව. එහෙම නැත්තං රිලේ එකේ සද්දවත් නැතිව නැතිවද වදින්නෙ නැහැ කියන්නෙ

    කික් ස්ටාට් කරලා එවලෙම ඔෆ් කරලා මෝටරේ ගැහුවම මෝටරේ වදිනවද


    මේක දැක්කෙ පස්සෙ
    බැටරිය බැහැලනේ. මල්ටිමීටරයක් තියනවානේ චෙක් කරපිය
    ඊයෙ පෙරේද ගත්ත බයික් එකනෙ බං