මම කලින් ත්රෙඩ් එකක් දැමම් බීල පොලිසියෙන් ඇල්ලුව කියල.
https://elakiri.com/threads/බීල-එනකොට-පොලිසියෙන්-ඇල්ලුව.2269192/
අද ගිහින් ආව උසාවි.
8.30 වෙනකොට ගිහින් ලෝයර් කෙනෙක් හම්බ උනා. පොර එක්ක කතා කලාම කිව්ව Judge කියන්න පුලුවන් ඒත් මගෙ ජොබ් එකට ලයිසන් එක ඕනෙ කියල ඔප්පු කරල පෙන්නන්න ඕනෙ කියල. මට එහෙම ඔප්පු කරන්න බැරි නිසා වැඩක් නැති වෙයි කීව්ව.
ඊට පස්සෙ 9 වෙනකොට උසාවියට ගියා. මුලින්ම ගත්තෙ රතවාහන නඩු. මගෙ එක කතා කරනකොට 10 විතර ඇති. නම කතාකලාම කිහින් කුඩූවට නැග්ග. මට මොකුත් කියන්න උනෙත් නෑ දඩේ 25000 මාසෙකට ලයිසන් කැන්සල් කලා. ඔෆිස් එකට ගිහින් දඩේ ගෙවල එන්න කිව්ව. දඩේ ගෙවපු කොලේ කරන් ගිහින් ඇහුවම කිව්ව මාසෙකින් ඇවිත් කොලේ පෙන්නල උසාවියෙන් ලයිසන් එක ගන්න කියල.
අමතක උනා ලෝයර්ට 5000 දුන්න. ඒ හුත්ත මොකුත් කිව්වෙත් නැද්ද කොහෙද. ඕන ඕක තමා අද උනේ. උදේ වරුවට විතරක් 40000 කිට්ටු වෙන්න ඉවරයි අද.