උසාවි ගියා.

4815162342

Active member
  • Aug 6, 2026
    130
    145
    43
    මම කලින් ත්‍රෙඩ් එකක් දැමම් බීල පොලිසියෙන් ඇල්ලුව කියල.

    https://elakiri.com/threads/බීල-එනකොට-පොලිසියෙන්-ඇල්ලුව.2269192/

    අද ගිහින් ආව උසාවි.

    8.30 වෙනකොට ගිහින් ලෝයර් කෙනෙක් හම්බ උනා. පොර එක්ක කතා කලාම කිව්ව Judge කියන්න පුලුවන් ඒත් මගෙ ජොබ් එකට ලයිසන් එක ඕනෙ කියල ඔප්පු කරල පෙන්නන්න ඕනෙ කියල. මට එහෙම ඔප්පු කරන්න බැරි නිසා වැඩක් නැති වෙයි කීව්ව.

    ඊට පස්සෙ 9 වෙනකොට උසාවියට ගියා. මුලින්ම ගත්තෙ රතවාහන නඩු. මගෙ එක කතා කරනකොට 10 විතර ඇති. නම කතාකලාම කිහින් කුඩූවට නැග්ග. මට මොකුත් කියන්න උනෙත් නෑ දඩේ 25000 මාසෙකට ලයිසන් කැන්සල් කලා. ඔෆිස් එකට ගිහින් දඩේ ගෙවල එන්න කිව්ව. දඩේ ගෙවපු කොලේ කරන් ගිහින් ඇහුවම කිව්ව මාසෙකින් ඇවිත් කොලේ පෙන්නල උසාවියෙන් ලයිසන් එක ගන්න කියල.

    අමතක උනා ලෝයර්ට 5000 දුන්න. ඒ හුත්ත මොකුත් කිව්වෙත් නැද්ද කොහෙද. ඕන ඕක තමා අද උනේ. උදේ වරුවට විතරක් 40000 කිට්ටු වෙන්න ඉවරයි අද. :(
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,663
    1
    159,612
    113
    98
    කෑගල්ල
    40000ට වොරි වෙනවා උබ
    බිල ගිහිල්ල එකෙක් යට කරන් ගියා නන් හරි, ට්‍රාන්ස්ෆොමර් එකක් කුඩු කරා නන් හරි අද කීයක් කුඩු වෙයිද, වන්දි කීයක් ගෙවයිද ? කොච්චර කාලයක් කැන්සල් වෙයිද
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,479
    721
    113
    මම කලින් ත්‍රෙඩ් එකක් දැමම් බීල පොලිසියෙන් ඇල්ලුව කියල.

    https://elakiri.com/threads/බීල-එනකොට-පොලිසියෙන්-ඇල්ලුව.2269192/

    අද ගිහින් ආව උසාවි.

    8.30 වෙනකොට ගිහින් ලෝයර් කෙනෙක් හම්බ උනා. පොර එක්ක කතා කලාම කිව්ව Judge කියන්න පුලුවන් ඒත් මගෙ ජොබ් එකට ලයිසන් එක ඕනෙ කියල ඔප්පු කරල පෙන්නන්න ඕනෙ කියල. මට එහෙම ඔප්පු කරන්න බැරි නිසා වැඩක් නැති වෙයි කීව්ව.

    ඊට පස්සෙ 9 වෙනකොට උසාවියට ගියා. මුලින්ම ගත්තෙ රතවාහන නඩු. මගෙ එක කතා කරනකොට 10 විතර ඇති. නම කතාකලාම කිහින් කුඩූවට නැග්ග. මට මොකුත් කියන්න උනෙත් නෑ දඩේ 25000 මාසෙකට ලයිසන් කැන්සල් කලා. ඔෆිස් එකට ගිහින් දඩේ ගෙවල එන්න කිව්ව. දඩේ ගෙවපු කොලේ කරන් ගිහින් ඇහුවම කිව්ව මාසෙකින් ඇවිත් කොලේ පෙන්නල උසාවියෙන් ලයිසන් එක ගන්න කියල.

    අමතක උනා ලෝයර්ට 5000 දුන්න. ඒ හුත්ත මොකුත් කිව්වෙත් නැද්ද කොහෙද. ඕන ඕක තමා අද උනේ. උදේ වරුවට විතරක් 40000 කිට්ටු වෙන්න ඉවරයි අද. :(
    වරද පිළිගන්න නඩුවටත් ලෝයර්ට පන්දාහක් පූජා කරාද බං 😂
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    10,217
    17,467
    113
    Colombo
    40000ට වොරි වෙනවා උබ
    බිල ගිහිල්ල එකෙක් යට කරන් ගියා නන් හරි, ට්‍රාන්ස්ෆොමර් එකක් කුඩු කරා නන් හරි අද කීයක් කුඩු වෙයිද, වන්දි කීයක් ගෙවයිද ? කොච්චර කාලයක් කැන්සල් වෙයිද
    👆🤌
     
    • Like
    Reactions: Inigo Montoya

    DJAT

    Well-known member
  • Sep 1, 2006
    10,047
    1,493
    113
    Live in EARTH
    dan drink and drive ena ewwoth patta andayo. api beela nidagatthoth waten ekka gihin gana wadiyen gannawa. hodama de wahane dala gihin uber ekaka ena eka
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    5,567
    6,950
    113
    40000 පූජා කරපු එකේ දුකට අද බීපන්.. අද බීපන් කරටිය කැඩෙන්නම.. මොකෝ අද උබට දඩ ගහන්න යෑ...

    පික් මී එකක් දාගෙන ගෙදර වරෙන්.. දකින දකින ට්‍රැ‍ෆික් කාරයන්ට හූ කියපන්..
    ------ Post added on Nov 2, 2026 at 1:11 PM
     

    Ldy

    Well-known member
  • Oct 6, 2025
    4,541
    6,707
    113
    36
    mama avrudu gaanakata passe dadayak kaawa masekata witara kalin...
    mama thank you kiyala dada koley gatte.. online gewwe na rasthiyadu wela post office eken gewwe

    Mama accident ekak nokaragena inna eka mata help ekak wei, mokada paare yaddi oka mata mathak wenawa.

    Road rules are there to protect us.
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,234
    5,709
    113
    Athurugiriya
    උබල වගේ උන් drive කරන් ගිහින් පාරේ ඉන්න අහිංසක මිනිස්සුන්ව හප්පුවහම එකේ පාඩුව සමහරවිට 40,000 නෙමේ ලක්ෂ 40කටත් වඩා වැඩි වෙන්න පුළුවන්. හදිස්සියෙවත් මැරුනොත් මුළු පවුලක්ම අනාත වෙලා උන්ගේ ජිවිත සම්පුර්ණයෙන් කණපිට ගහල යන්න පුළුවන්. වැරද්දත් කරලා 40ක් ගියා කියා කියා මෙතන ඇවිල්ල හිල්ලුවහම උබ හිතන්න ඇති මේකේ ඉන්න උන් උබේ පැත්තට කතා කරලා පොලිසියටයි උසාවියටයි බැනල උබේ මනස සන්සුන් කරයි කියල.
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,217
    9,612
    113
    මම කලින් ත්‍රෙඩ් එකක් දැමම් බීල පොලිසියෙන් ඇල්ලුව කියල.

    https://elakiri.com/threads/බීල-එනකොට-පොලිසියෙන්-ඇල්ලුව.2269192/

    අද ගිහින් ආව උසාවි.

    8.30 වෙනකොට ගිහින් ලෝයර් කෙනෙක් හම්බ උනා. පොර එක්ක කතා කලාම කිව්ව Judge කියන්න පුලුවන් ඒත් මගෙ ජොබ් එකට ලයිසන් එක ඕනෙ කියල ඔප්පු කරල පෙන්නන්න ඕනෙ කියල. මට එහෙම ඔප්පු කරන්න බැරි නිසා වැඩක් නැති වෙයි කීව්ව.

    ඊට පස්සෙ 9 වෙනකොට උසාවියට ගියා. මුලින්ම ගත්තෙ රතවාහන නඩු. මගෙ එක කතා කරනකොට 10 විතර ඇති. නම කතාකලාම කිහින් කුඩූවට නැග්ග. මට මොකුත් කියන්න උනෙත් නෑ දඩේ 25000 මාසෙකට ලයිසන් කැන්සල් කලා. ඔෆිස් එකට ගිහින් දඩේ ගෙවල එන්න කිව්ව. දඩේ ගෙවපු කොලේ කරන් ගිහින් ඇහුවම කිව්ව මාසෙකින් ඇවිත් කොලේ පෙන්නල උසාවියෙන් ලයිසන් එක ගන්න කියල.

    අමතක උනා ලෝයර්ට 5000 දුන්න. ඒ හුත්ත මොකුත් කිව්වෙත් නැද්ද කොහෙද. ඕන ඕක තමා අද උනේ. උදේ වරුවට විතරක් 40000 කිට්ටු වෙන්න ඉවරයි අද. :(

    ලයිසන් කැන්සල් කරන කාලෙ පලාත අනුව වෙනස් වෙනව,
    මීගමුවෙ උසාවියෙ නන් මාස 3 ක් කැන්සල් කරනව
    අපේ මල්ලිට කරා
     

    4815162342

    Active member
  • Aug 6, 2026
    130
    145
    43
    ලයිසන් කැන්සල් කරන කාලෙ පලාත අනුව වෙනස් වෙනව,
    මීගමුවෙ උසාවියෙ නන් මාස 3 ක් කැන්සල් කරනව
    අපේ මල්ලිට කරා
    අද හිටිය ඔක්කොටම මාසයයි. මම හිතන්නෙ 30 වඩා ඉන්න ඇති.