මචන්ලා මේ දවස්වල මම සැහෙන්න බිසි වෙලා ඉන්නේ.මම ඩිග්‍රි දෙකක් කරනගමන් හිටියේ එකක් ඉවර වුනා මේ අනිත් ඩිග්‍රි එක කරන ගමන් මම මාස්ටර් එකකුත් පටන් ගත්තා.මේ අනිත් ඩිග්‍රි එකේ තව මාසයයි ඒක ඉවරයි.මේකයි සීන් එක මට ඉවරවෙන්න ලග ඩිග්‍රි එකේ එක්සැම් එකක් තියේ ඒක තියෙන්නේ යුනි එකේ lms එක හරහා ඒක තියෙන්නේ යුනි එකේම එක්සැම් හෝල් එකක.ආරංචි විදිහට එක ප්‍රශ්නයක් විනාඩි දෙකෙන් අයින් වෙනවලු.වෙන ටැබ් එකකට යන්නත් බැරිලු.පිඩිෆ් එකක් තියේ පිටු 300ක ඒක පාඩම් කරන්න වෙලා නැ දැන් මේක ගොඩ දාගන්න අයිටි මහත්වරු සප් එකක් දෙනවද චීට් කරන්න තමා