කුකුලනේ
ගෙදර ටීවී එකේ රිමෝට් එක නැති වෙලා
මම කලාතුරකින් බලන්නෙ දැන් බැලුවම රිමෝට් එක නැහැ
වෙන රිමෝට් එකක් ගන්න බැලුවම උන් කියනවා එකම වගේ උනාට ස්මාට් ටීවී වලට එන රිමෝට් එකයි non-smart tv වලට එන එකයි එකම වගේ උනාට රිමෝට් එක වෙනස් කියලා
ඒක නිසා හරියටම මොඩල් එක අහනවා
ඩරස් එකේ සෙලර් කෙනෙක්ගෙන් ටීවී මොඩල් එක කියලා ඇහුවම රිමෝට් එකක ලින්ක් එකක් දුන්නා හැබැයි ඒක මගේ තිබුනු එකට වඩා පොඩ්ඩක් වෙනස් ඒක නිසා ඒක අරන් වැඩ කරේ නැත්නම් තේරුමක් නැහැ වගේ
ටීවී එකේ හරියටම මොඩල් එක UA55NU7100 , මේකට ආවෙ normal IR Remote එකක්. (Smart/BT Remote එකක් නෙමෙයි)
කාගෙ හරි ලඟ UA7100 ටීවී එකක් තියේ නං පොඩ්ඩක් රිමෝට් එකේ ෆොටෝ එකක් පෝස්ට් කරන්න
Thanks in advance.