දැන් කාලේ ඉන්න මැර පොඩි උන්..😡😡😡🤢

Gunther

Well-known member
  • Jun 6, 2017
    4,023
    4,472
    113
    Hittige puthawa pana pitin hama gahanna oni keri wesige putha.. hadapu maha untath gini thiyanna one
     
    • Like
    Reactions: SDCR

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,589
    2,691
    113
    United States
    Panchkula iskole 6 year podi kellata una deka dakala hitha riduna, bandage ekak dala kema kanawa dakala hariyatama dukai, ikmanata suwa wenna kiyala prarthana karanawa.
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,793
    4,349
    113
    colombo
    මට නම් දරුවො නෑ. ඒත් කවදා හරි මගෙ එකෙකුට ඔහොම කලොත් ඌත් ඉවරයි, උගේ මහ එකත් ඉවරයි. කාගෙ උනත් දරුවෙක්නෙ හුකාරිස් මගෙ ලඟ නෑ. මට මගෙ එකා ඕනෙ. අනිත් උන් ඊට පස්සෙ :cool:
    මට මෙහම හිතෙන්නේ නැත්තේ ම්ගේ අවුලක් ද


    මට හිතෙන්නේ මම මෙහෙම කරාම මම හිරේ යන එක මගේ පවුල බලන්න කෙනෙක් නැති වෙන එක......

    මම කරන්නේ නීතියෙන් ගන්න උපරිම දෙ බලන එක
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,343
    4,846
    113
    මට මෙහම හිතෙන්නේ නැත්තේ ම්ගේ අවුලක් ද


    මට හිතෙන්නේ මම මෙහෙම කරාම මම හිරේ යන එක මගේ පවුල බලන්න කෙනෙක් නැති වෙන එක......

    මම කරන්නේ නීතියෙන් ගන්න උපරිම දෙ බලන එක
    නෑ බන්. එක එකා එක එක විදිහනෙ. මම උනත් එලිපිට සාක්කි තියෙන විදිහට ගේම් දෙන්නෙ නෑ. මම බේරෙන විදිහට වැඩේ කරන්නෙ.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    22,153
    3,796
    113
    u wrestling balala mole kuruwal wechcha ekek da koheda..kellata loku awulak nathuwa athi kiyala hitnawa
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,192
    9,027
    113
    පුදුමයි බන් කෙල්ල බේරුන එක. මොලේට එහෙම හානි වෙලා නැද්ද දන්නේ නෑ. ගහපු kariya ගැන විස්තරයක් නැද්ද හොයා ගන්න...