
ඉස්සර මුහුදු වෙළඳාම ගියේ දෙමළ භාෂාවෙන් නිසාඒත් මේ බහුතර සිංහලු වෙසෙන පැතිවල මුස්ලිමුන් දෙමළ බසට යොමු වුනේ ඇයි?
උතුරු නැගෙනහිර පලාත් වල නම් දෙමලුන් බහුතරයක් ඉන්න නිසා කියමුකෝ. ඒත් මේ බහුතර සිංහලු වෙසෙන පැතිවල මුස්ලිමුන් දෙමළ බසට යොමු වුනේ ඇයි?
වෙලදාම් කෙරුව පලියට භාශාව වෙනස් වෙන්නෙ නැහැ බොලඉස්සර මුහුදු වෙළඳාම ගියේ දෙමළ භාෂාවෙන් නිසා
දෙමල්ලු හම්බයො වෙන්න කලින් මෙහෙ අරාබි එවුන් ආව , කුරුණෑගල යුගයෙදි තවටිකෙන් හම්බ රජෙකුත් ඇති වෙනවhodata balapam lnakawe polonnaru yugen passe maha wisala nirmana nawathila thiyenawa neda?
oya kale thamai hamba agama loke pura yanne! mama hithanawa lankawata hambeyo genawe demlu kiyala!
na. hamba agamata awurudu 1500k wage ne wenne! eeta kalin lankawata apu arabi un newei. greek / roman set eka. unge passe thamai arabi un awe. arabi un passen parangi awa!දෙමල්ලු හම්බයො වෙන්න කලින් මෙහෙ අරාබි එවුන් ආව , කුරුණෑගල යුගයෙදි තවටිකෙන් හම්බ රජෙකුත් ඇති වෙනව
ත්රිපිටකේ පාලියෙන් තියෙනවා කියලා උඹ පාලි කතා කරනවදවෙලදාම් කෙරුව පලියට භාශාව වෙනස් වෙන්නෙ නැහැ බොල අනෙක අරාබි කතාකෙරුවනම් කවදාවත් වෙන භාශවකට මාරු වෙන්නෙ නැහැ කුරානෙ තියෙන්නෙ අරාබි වලින් නිසා
සිංහල කාන්තාවො මුස්ලිම් අය බැන්දෙ නෑ. එයාලව බැන්දෙ දෙමල අය. ඒකයි.උතුරු නැගෙනහිර පලාත් වල නම් දෙමලුන් බහුතරයක් ඉන්න නිසා කියමුකෝ. ඒත් මේ බහුතර සිංහලු වෙසෙන පැතිවල මුස්ලිමුන් දෙමළ බසට යොමු වුනේ ඇයි?
ඔවු බන්, ළමයි කතා කරන්නේ අම්මාගේ භාෂාව.සිංහල කාන්තාවො මුස්ලිම් අය බැන්දෙ නෑ. එයාලව බැන්දෙ දෙමල අය. ඒකයි.
කුරාණය ත්රිපිටකය සම්පූර්ණ වෙනස්ත්රිපිටකේ පාලියෙන් තියෙනවා කියලා උඹ පාලි කතා කරනවද