ලංකාවේ මුස්ලිම් ජනතාව දෙමළ බස කතා කිරීමට යෙමු වූයේ ඇයි?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,741
    35,824
    113
    උතුරු නැගෙනහිර පලාත් වල නම් දෙමලුන් බහුතරයක් ඉන්න නිසා කියමුකෝ. ඒත් මේ බහුතර සිංහලු වෙසෙන පැතිවල මුස්ලිමුන් දෙමළ බසට යොමු වුනේ ඇයි?
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,353
    621
    113
    උතුරු නැගෙනහිර පලාත් වල නම් දෙමලුන් බහුතරයක් ඉන්න නිසා කියමුකෝ. ඒත් මේ බහුතර සිංහලු වෙසෙන පැතිවල මුස්ලිමුන් දෙමළ බසට යොමු වුනේ ඇයි?

    දකුණු ඉන්දියාවෙ මලබාර් වෙරළෙ ඉඳන් වෙළඳාමට ආපු උන් හින්දා ගෙදර කතා කරේ දෙමළ තමා බං
     

    jjpala

    Well-known member
  • Oct 22, 2014
    3,663
    4,160
    113
    colombo
    ලංකාවට ආපු හම්බයෝ ඉන්දියාවේ ඉඳන් ආපු වුන්


    ඉස්සර හම්වයන් ට සිංහල ගෑනු දුන්නේ නැහැ වුන් බැන්ද්ද දෙමල අය
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,581
    4,353
    113
    ලංකාවෙ ගොඩක් ඉන්නේ අඩුකුලේ මුස්ලිම් එවුන් උන් ඇවිල්ල තියෙන්නෙ ඉන්දියාවෙ ඉඳන්
    ඊට කලින් ආපු අයත් ඉන්නවා ඉරාන් වලින් , අරාබි රටවල් වලින් උන් මාර ඩීසන් අඩුකුලේ පරයො ටිකට වඩා

    ඉස්සර මුහුදු වෙළඳාම ගියේ දෙමළ භාෂාවෙන් නිසා
    වෙලදාම් කෙරුව පලියට භාශාව වෙනස් වෙ‍‍න්නෙ නැහැ බොල
    අනෙක අරාබි කතාකෙරුවනම් කවදාවත් වෙන භාශවකට මාරු වෙන්නෙ නැහැ කුරානෙ තියෙන්නෙ අරාබි වලින් නිසා
    ------ Post added on Nov 2, 2026 at 3:31 PM
     

    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,561
    7,428
    113
    දෙමල කථා නොකරන මුස්ලිම් අය ඉන්නවා. උන් මැලේ මම හිතන්නේ. උන් එක්කෝ සිංහල, නැත්තන් ඉංග්‍රීසි කථා කරනවා. උන්ගේ කෙල්ලෝ එහෙම ගොඩක් වෙලාවට ලස්සනයි. අනිත් උන් වගේ අන්තගාමී නෑ. මගේ යාලුවෙකුත් ඉන්නවා. උන්ගේ ගේකට ගියත් වෙනසක් දැනෙන්නෙ නෑ. උන්ගේ කෙල්ලෝ කළු අදින්නෙ නෑ. නිකං ඔලුවට ෂෝල් එක විතරයි දාන්නේ. ටිකක් පොෂ් එකට ඉන්නවා.
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,581
    4,353
    113
    hodata balapam lnakawe polonnaru yugen passe maha wisala nirmana nawathila thiyenawa neda?

    oya kale thamai hamba agama loke pura yanne! mama hithanawa lankawata hambeyo genawe demlu kiyala!
    දෙමල්ලු හම්බයො වෙන්න කලින් මෙහෙ අරාබි එවුන් ආව , කුරුණෑගල යුගයෙදි තවටිකෙන් හම්බ රජෙකුත් ඇති වෙනව
     

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,571
    6,170
    113
    සුදු අධිරාජ්‍යවාදීන්ට චරපුරුෂ සේවය කරමින් සිංහලය පාවාදීමට කැපවූ දකුණු ඉන්දිය සම්භවයක් සහිත තම්බි මුදියන්සේ නොහොත් තම්බි මුදලියර් නොහොත් දොන් ඒඩ්‍රියන් විජේසිංහ ජයවර්ධන http://aagiyakatha.blogspot.com/2012/07/11.html
    https://trisinhala.blogspot.com/2015/09/blog-post_26.html
    තම්බින්ටයි දෙමළුන්ටයි සිංහල නම් දීල සුද්ද උන් ලව්වා සිංහලු පාලනය කළා. ගොන් හැත්ත තාමත් උන්ට කඩේ යනවා.
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    9,037
    9,317
    113
    ulan bator
    දෙමල්ලු හම්බයො වෙන්න කලින් මෙහෙ අරාබි එවුන් ආව , කුරුණෑගල යුගයෙදි තවටිකෙන් හම්බ රජෙකුත් ඇති වෙනව
    na. hamba agamata awurudu 1500k wage ne wenne! eeta kalin lankawata apu arabi un newei. greek / roman set eka. unge passe thamai arabi un awe. arabi un passen parangi awa!

    mun okkoma lankawata enna kalin irane - afganistan haraha inidyawe gihin thiyenawa wenna ona!
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,043
    1,016
    113
    වෙලදාම් කෙරුව පලියට භාශාව වෙනස් වෙ‍‍න්නෙ නැහැ බොල අනෙක අරාබි කතාකෙරුවනම් කවදාවත් වෙන භාශවකට මාරු වෙන්නෙ නැහැ කුරානෙ තියෙන්නෙ අරාබි වලින් නිසා
    ත්‍රිපිටකේ පාලියෙන් තියෙනවා කියලා උඹ පාලි කතා කරනවද
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    9,066
    6,466
    113
    හම්බයන්ට ගෑනු දෙන්නේ නෑ,
    සිංහල උන් අදටත් උසස් කුලේ.
    දෙමළු අඩු කුලේ.

    දෙමළු හිතන් හිටියේ උන් උසස් කුලේ කියල. ඒ ඉන්දියාවේ ඉන්නකොට උන් ඉන්දියාවේ අනිත් එවුන් අඩු කුලේ නිසා.

    ඒත් දෙමළු මෝඩ නිසා හිතුව, හම්බයෝ උන්ට වඩා ටිකක් උසස් කුලේ කියල. ඒක නිසා උන්ට හිර ධුන්න.

    ලංකාවෙ සිංහල එවුන් මුළු ඉන්ධියාවටම වඩා උසස් කුලේ අදටත්.

    මම ආස නෑ කුල භේධයට.

    ඒත් ඔය කුල ප්‍රශ්නෙ නිසා හම්බයෝ වගේ කුලයෙන් කුප්ප කුජීත ගූ බෙට්ටක් වගේ පහත් කුල වල උන්ට හිර දුන්නේ නෑ.
     

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,026
    8,737
    113
    දෙමල ලියන්න, කියවන්න බැරි මුස්ලිම් උන් මම දැකල තියනව. උන්ට දෙමල වලට වඩා සිංහල තමයි පුළුවන්. ගොඩක් කොළඹ උන් ඒ..
     
    • Like
    Reactions: Inigo Montoya

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    4,150
    5,918
    113
    උතුරු නැගෙනහිර පලාත් වල නම් දෙමලුන් බහුතරයක් ඉන්න නිසා කියමුකෝ. ඒත් මේ බහුතර සිංහලු වෙසෙන පැතිවල මුස්ලිමුන් දෙමළ බසට යොමු වුනේ ඇයි?
    සිංහල කාන්තාවො මුස්ලිම් අය බැන්දෙ නෑ. එයාලව බැන්දෙ දෙමල අය. ඒකයි.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,247
    1
    20,164
    113
    35
    Spain
    සිංහල කාන්තාවො මුස්ලිම් අය බැන්දෙ නෑ. එයාලව බැන්දෙ දෙමල අය. ඒකයි.
    ඔවු බන්, ළමයි කතා කරන්නේ අම්මාගේ භාෂාව.
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,581
    4,353
    113
    ත්‍රිපිටකේ පාලියෙන් තියෙනවා කියලා උඹ පාලි කතා කරනවද
    කුරාණය ත්‍රිපිටකය සම්පූර්ණ වෙනස්
    කුරාණය කියන්නෙ දෙවියොන්ගේ වචන කියල උන් විශ්වාස කරන්නෙ
    අපි දන්නවා ත්‍රිපිටකය කියන්නෙ පස්සෙ ලියපු එකක්ය කියල
    බුදු හාමුදුරුවෝ කතා කරෙත් පාලි භාශාවෙන් නෙමෙයි
    අපි ත්‍රිපිටකය කියවන්නෙත් නැහැ උන් කුරාණය කියවනවා වගේ