Appa ehemadaකන්ට්‍රෝල් කේබල් ගියාම ඉතින් ඔහොම හොම්බෙන් තමා එන්නෙ
Exactly man, third world mindset will remain here for a very longit had nothing to do with pilot being a woman. surely you cant ride a clutch bike i assume.
meki marila na kiyala post ekak dakka. eda off day ekaklu mekige. wena pilot kenek aran gihin thiyenne
මේකත් 41,000 ට ඇවිල්ලා තියනවා. ඕක 51,000 maximum යන්න පුළුවන්ලු. -47 temp නිසා ice වලින් මොකක හරි වෙලා ඇත්තේ.ඔය ප්‍රයිවෙට් ජෙට් යන්නේ සාමාන්‍ය ප්ලේන් වලට වඩා උඩකින් නේද..අඩි 45,000ක් කින් වගේ ..එහෙම ගියහමත් ඕවට අහු වෙනවද?
ඔය වේගෙන් එද්දි මොනවා රිකවර් කරන්නද ඉතින්ඔය කෝපයිලට් බන්, පයිලට් ප්ලේන් එක රිකවර් කරන්න ට්‍රයි කරනවා. කොපයිලට් ගෑනු කෙනා තමයි කතා කරන්නේ, අරූට කතා කරන්න තියා හිතන්නවත් වෙලා මදි.
හොම්බ උස්සගත්තනම් මොනවහරි කරගන්න තිබ්බ. ඔහොම හොම්බෙන් Crash වෙන එක මිලියන 30කට එකක් ට වඩා අඩු සම්භාවිතාවයක් තියනව කියල දැක්ක.ඔය වේගෙන් එද්දි මොනවා රිකවර් කරන්නද ඉතින්
රුසියන් පොගෝශින් මැරුනෙත් මෙහෙම.හොම්බ උස්සගත්තනම් මොනවහරි කරගන්න තිබ්බ. ඔහොම හොම්බෙන් Crash වෙන එක මිලියන 30කට එකක් ට වඩා අඩු සම්භාවිතාවයක් තියනව කියල දැක්ක.
කේබල් කැඩිලා නම් කොහොම ඇද්දත් හොම්බ උස්සන්න බෑ බන්හොම්බ උස්සගත්තනම් මොනවහරි කරගන්න තිබ්බ. ඔහොම හොම්බෙන් Crash වෙන එක මිලියන 30කට එකක් ට වඩා අඩු සම්භාවිතාවයක් තියනව කියල දැක්ක.