උඹල මේ දැනට බලල තියන හොඳම TV Series එක මොකක්ද ?
Breaking Bad එකට ගහන්න එකක් තාම ආවෙ නෑඋඹල මේ දැනට බලල තියන හොඳම TV Series එක මොකක්ද ?
උඹල මේ දැනට බලල තියන හොඳම TV Series එක මොකක්ද ?![]()
Ade botaමට නම් තාමත් හොඳම එක Breaking Bad තමයි, ඒකේ කතාවේ ගතිය වෙන එකකට ගන්න බැහැ.

Season 3 & 4 yaddi bokama welaa giyaa, aparade mulin thibba gamma, joke ekak wuna.Prison Break පළවෙනි සීසන් එක තමා
නිකන් පාරක ඇවිදින සීන් එකක උනත් ගෙඩියක් දෙකක් පෙන්නනවSpartacus - patan gatta wele idala hukanawa lassana badu walata
සුපිරි කතාව