උඹල මේ දැනට බලල තියන හොඳම TV Series එක මොකක්ද ?

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,311
    1
    20,262
    113
    35
    Spain
    තුනක් තියෙනවා. මර්ලින්. එක ගොන් වගේ වුනාට ඉවර වුනු විදිය ගැන මම සෑහෙන කල්පනා කළා, ඒ වගේ තමයි බ්රේකින් බැඩ් කතාව. අන්තිම එක ඉස්සර බලපු රොබින්හුඩ් කතා. වෙන ටීවී සීරිස් වැඩිය බලල නෑ.
     

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,698
    15,606
    113
    🌎
    දෙවෙනි ඉනිම





    දෙවෙනි ඉනිමේ fights වලට ගහන්න කිසිම tv series එකකට බැරි වුණා 😍

    මේක මිස් වෙච්ච එකෙක්ට අද බලන්න පටන් ගත්තොත් 2036 නත්තල වෙද්දී බලලා ඉවර කරන්න පුළුවන් 😍😍
     

    hu KANNA

    Well-known member
  • Dec 8, 2025
    987
    1,293
    93
    Better Call Saul
    Black Mirror
    The Office
    Vikings
    Rick And Morty
    Breaking Bad
    We Bare Bears
    Gravity Falls
    Common Side Effects
    The Boys
    Game Of Thrones
    Severance


    මතක් උනොත් තව add කරන්නම්
     
    Last edited:
    • Like
    Reactions: Inigo Montoya