මූ ලංකාව ඇතඇරලා ගිහින්

hi.dushan

Well-known member
  • Jun 29, 2009
    9,363
    11,064
    113
    මුගේ ළමයා georgia වේ medical faculty එකකට දාලා ඉගෙනගන්න , ළමයට තනියම වැඩ ටික කරගන්න බෑ කියලා මූ & ගෑනි ගිහින් මාස කිහිපයකට.

    සල්ලි ඇති බන් මූට , මූ ඉරානේ propaganda project එකකට සෙට් වෙලා හිටිය නේ පහුගිය කාලෙම
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,354
    623
    113
    මුගේ ළමයා georgia වේ medical faculty එකකට දාලා ඉගෙනගන්න , ළමයට තනියම වැඩ ටික කරගන්න බෑ කියලා මූ & ගෑනි ගිහින් මාස කිහිපයකට.

    සල්ලි ඇති බන් මූට , මූ ඉරානේ propaganda project එකකට සෙට් වෙලා හිටිය නේ පහුගිය කාලෙම

    මෙහෙ යූටියුබ් එකේ දේශප්‍රේමී ටෝක් දෙන ඔක්කොම ළමයි යවන්නෙ පිටරට තමා බං
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,047
    1,019
    113
    මුගේ ළමයා georgia වේ medical faculty එකකට දාලා ඉගෙනගන්න , ළමයට තනියම වැඩ ටික කරගන්න බෑ කියලා මූ & ගෑනි ගිහින් මාස කිහිපයකට.
    දේශප්‍රේමේ විකුණලා හම්බකරපු සල්ලි වලින්ම පැනගත්තා ඉතින්
     
    • Like
    Reactions: hi.dushan

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,086
    2,407
    113
    United States
    ජෝර්ජියාවේ අලුත් ගෙදරට තුන්දෙනාම පදිංචියට ගියා කියලා දැක්කම හරිම සතුටුයි, අලුත් ගෙදර ජීවිතේ හොඳින්ම ගෙවෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.
     

    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    2,008
    3,567
    113
    medical faculty wala igenaganna lamayi godak yanawa lanka india walin. Salli tyenawa nam honda ratak. Muuta wage kollawa ehe yawala uuta sudda wage wiyadam karanna salli denna puluwan. harendrayata ati wenna salli hambenawa ati.
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,872
    56,201
    113
    Colombo
    Gaani nam supiri milf paarak wegena enne @Psiko @DiksonAlex
    569258.jpg