:lol: 🤌
gmsiriwardana Well-known member Jan 28, 2015 1,480 728 113 36 Nov 2, 2026 #2 monson said: Click to expand... කෝටි හතළිහක් වියදම් කරලා ගෑනිගෙ උපාධි උත්සවේ බලන්න ලන්ඩන් ගිය සීයගෙ නඩුව ගැනත් ඔහොමම කතා කරපන්කො
monson said: Click to expand... කෝටි හතළිහක් වියදම් කරලා ගෑනිගෙ උපාධි උත්සවේ බලන්න ලන්ඩන් ගිය සීයගෙ නඩුව ගැනත් ඔහොමම කතා කරපන්කො
Anyhacker Well-known member Oct 5, 2026 4,745 2,765 113 United States Nov 2, 2026 #3 ලක්ෂයක පාඩුවට නඩු වැටෙනවා නම් ලක්ෂ දාහකටත් ඒ නීතියම එක විදිහට වැටෙන්න ඕනේ නේද.
Brandy2020 Well-known member May 15, 2018 21,016 26,519 113 Nov 2, 2026 #4 සිරස ට කෝටි 10ක් දුන්න රහසිගත cabinet paper එක අන්න darkroom FB එකේ දාල. Reactions: monson
amila325 Well-known member Jul 11, 2006 11,398 1,228 113 Nov 2, 2026 #5 Brandy2020 said: සිරස ට කෝටි 10ක් දුන්න රහසිගත cabinet paper එක අන්න darkroom FB එකේ දාල. Click to expand... මහ බැංකුවම කඩපු රනිල්ගෙ මීඩියා යුනිට් එකේ මොන්සන්ට දැන් ෆේස්බුක් පෝස්ට් විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ
Brandy2020 said: සිරස ට කෝටි 10ක් දුන්න රහසිගත cabinet paper එක අන්න darkroom FB එකේ දාල. Click to expand... මහ බැංකුවම කඩපු රනිල්ගෙ මීඩියා යුනිට් එකේ මොන්සන්ට දැන් ෆේස්බුක් පෝස්ට් විතරයි ඉතුරු වෙලා තියෙන්නෙ