Ryanair සංගක්කාරව USE කරේ මෙහෙමයි

Daws

Well-known member
  • Nov 27, 2025
    523
    525
    93
    Colombo
    Ryanair කියන්නේ ගොඩක් cost එක අඩු airline එකක්. Flights තියෙනවා £15 විතර පටන්ගෙන ඉහලට. මේ airline එකේ officially customer care කියන දේ ගණන් ගන්නේ අඩු කරන්න ඕනේ වියදමක් විදියට. ඒක නිසා customer care හොදට ඕනේ නම් හොඳ airline එකක් තෝරාගන්න ඕනේ.

    අනිත් එක මේ airline එක cost එක නිසා marketing කරන්න වෙනම සල්ලි වියදම් කරන්නේ නැති තරම්. සංගක්කාර වගේ ටිකක් famous එකෙක්ව රිද්දල free publicity ලබාගන්න එක Ryanair marketing plan එකේ කොටසක්.

    Ryanair මේවගේ ගොඩක් දේවල් කලිනුත් කරලා තියෙනවා free publicity ගන්න. නෙට් එකේ ටිකක් search කරලා බැලුවොත් හොයාගන්න පුළුවන්.

    Ryanair එහෙම තමයි සංගක්කාරව use කරේ.
     

    shenat

    Well-known member
  • May 13, 2007
    59,352
    88,021
    113
    ආශ්චර්යමත් රටක
    ඒක නං මටත් හිතුනා.

    කවදාවත් ඕක දකින්නෙ නැති අපිටත් Ryan Air උත්තෙ fb posts පෙන්නනවා.

    මෙන්න උන් දාන ඒවා 👇🏻🤭



    ඔය බජට් කුණු ගොඩේ යන්න ඕන උන් කොහොමත් යනවා ඇති.
     
    • Like
    Reactions: SomiBoyz

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,088
    2,407
    113
    United States
    £15 ඉඳන් ටිකට් තියෙන එකයි මේ වැඩේ හරියටම ගැලපෙන්නෙ, මොකද ලොකු ඇඩ් එකක් දාන්නෙ නැතුව මේ වගේ කතාවක් හැදුනම ඒකම නොමිලේ ප්‍රචාරයක් වෙනවනෙ. හැමෝම ඒ ගැන කතා කරන එකෙන් Ryanairට වැඩේ හරි.
     

    anilantha

    Well-known member
  • Oct 18, 2008
    2,205
    901
    113
    ----- Hill City ----
    Mun south asia market ekata enna hadanwada danne na...:P nththn munta wenama marketing ona na ...munta regular low budget passengersla base ekak innawa.. refugeesla, erupean studentsla, backpacking traverlesla ehema..competition ekak lowth na.. ekai baya nathuwa troll karanne social media wala... (anith ewun try kara ryan air model eka =pegusus,eurowings,easyjet..unta gahanna level eke kwruwath na)
     

    Daws

    Well-known member
  • Nov 27, 2025
    523
    525
    93
    Colombo
    E.JPG
     
    • Like
    Reactions: SomiBoyz

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,395
    10,257
    113
    මෙකෙ හොදම සින් එක කියන්නෙ සන්ග වගෙ බොරු පොස් ඇක්සෙන්ට් දාගෙන ගියත් වැඪක් නැ උන්ට පෙන්නෙ බ්‍රව්න් ස්කින් එක විටහ්‍රයි කියන එක
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,617
    21,357
    113
    හස්තිශෛලපුර
    Ryanair කියන්නේ ගොඩක් cost එක අඩු airline එකක්. Flights තියෙනවා £15 විතර පටන්ගෙන ඉහලට. මේ airline එකේ officially customer care කියන දේ ගණන් ගන්නේ අඩු කරන්න ඕනේ වියදමක් විදියට. ඒක නිසා customer care හොදට ඕනේ නම් හොඳ airline එකක් තෝරාගන්න ඕනේ.

    අනිත් එක මේ airline එක cost එක නිසා marketing කරන්න වෙනම සල්ලි වියදම් කරන්නේ නැති තරම්. සංගක්කාර වගේ ටිකක් famous එකෙක්ව රිද්දල free publicity ලබාගන්න එක Ryanair marketing plan එකේ කොටසක්.

    Ryanair මේවගේ ගොඩක් දේවල් කලිනුත් කරලා තියෙනවා free publicity ගන්න. නෙට් එකේ ටිකක් search කරලා බැලුවොත් හොයාගන්න පුළුවන්.

    Ryanair එහෙම තමයි සංගක්කාරව use කරේ.

    oya script ekata Ryanair sangata dipu gana ahuwot uba puduma wei..
     
    • Like
    Reactions: SomiBoyz

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,534
    14,582
    113
    පෘථිවිය
    Ryanair කියන්නේ ගොඩක් cost එක අඩු airline එකක්. Flights තියෙනවා £15 විතර පටන්ගෙන ඉහලට. මේ airline එකේ officially customer care කියන දේ ගණන් ගන්නේ අඩු කරන්න ඕනේ වියදමක් විදියට. ඒක නිසා customer care හොදට ඕනේ නම් හොඳ airline එකක් තෝරාගන්න ඕනේ.

    අනිත් එක මේ airline එක cost එක නිසා marketing කරන්න වෙනම සල්ලි වියදම් කරන්නේ නැති තරම්. සංගක්කාර වගේ ටිකක් famous එකෙක්ව රිද්දල free publicity ලබාගන්න එක Ryanair marketing plan එකේ කොටසක්.

    Ryanair මේවගේ ගොඩක් දේවල් කලිනුත් කරලා තියෙනවා free publicity ගන්න. නෙට් එකේ ටිකක් search කරලා බැලුවොත් හොයාගන්න පුළුවන්.

    Ryanair එහෙම තමයි සංගක්කාරව use කරේ.
    මේ ගු සංගා ප්‍රොමෝට් කරන්න එපා බන්
    උඹලට මෙහෙම දෙයක් වුනාම කවුද බලන්නේ
    සඟ ලංකාවේ සෙට් එක යුස් කරන් උගේ වැඩේ කරගත්තා
    උඹලට ඔහොම දෙයක් වුනොත් බල්ලෙක්වත් බලන්නේ නැහැ
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,361
    624
    113
    sanga yanne enne oya wage ewaida utto?
    moo maha loku salli karayek neda? salli kannada? sape yanne enne naththe ai?

    eeta wada namba nathada bottuwen yana ena eka!
    තමන්ගෙ සල්ලි වලින් ටිකට් ගද්දි සංගටත් පවුම් පහළොව ලොකුයි බං 😂
     
    Last edited:
    • Haha
    Reactions: NiyamaSinhalaya

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,067
    1,025
    113
    මෙකෙ හොදම සින් එක කියන්නෙ සන්ග වගෙ බොරු පොස් ඇක්සෙන්ට් දාගෙන ගියත් වැඪක් නැ උන්ට පෙන්නෙ බ්‍රව්න් ස්කින් එක විටහ්‍රයි කියන එක
    පවුම් පහළොවේ ටිකට් එකට මොන VIP සැලකිලිද යකෝ