Home Broadband එකක් Order කළා

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    auyo haminenwa neda

    mehemayi bn wenne

    4G walin Corporate line denwa kiwwata eka Wired Line ekak thram stable na col 7 wunath
    signal wala thiyena weak side eka thama,
    naththan wena awulak na

    un kiyanne eka.
    Corporate level ekak alwala thiyenne okata un dena support level eka wenas normal retail customer la ta wada
    e kiyanne priority wadi ubata

    signal unta wired wala wage ehema balala hithena hithana thana outdoor unit gahanna ba

    un team ekak enwa ethanata signal strength eka hodayi nam gahanne na outdoor unit.
    uba bima peralunath account manager kenek balen wage involve wela damme nathn.

    signal strength eka aduyi nam aniwa outdoor antenna ekak gahanwa.
    naththan unta ubata connection ekak dena eka paduyi.

    ayi signal loss wena sareta uba call karanna gahtthma complain danna gaththama
    ewa resolute karanwata wada lesiyi danma dana eka.
    එහෙමද ? මම බන් මුලින්ම ඉල්ලුවේ Mobile Broadband 4Mbps Unlimited එකක් උන් තමා ඇහුවේ ඇයි Mobile Broadband කියලා Home BB ගන්න කියලා මම කිව්වා ගේ අතුලට Signal කණු එකක් එනවා යනවා වහල උඩට තමා හොදට වැඩ කියලා එතකොට Manager පැනලා කිව්වා Outdoor එක දෙන්නම් කියලා පස්සේ සල්ලි දීලා ඔකොම කරලා Team එකේ එකා Call කරලා මට කියනවා Indoor ද Outdoor ද තීරණය කරන්නේ ඌ කියලා පස්සේ මම ටිකක් වාද කරලා තිබ්බා මම කිව්වේ ඌට මම ගත්තේ ODU එක නිසා කියලා. පස්සේ Manager කාරයා conference call දාලා සැරෙන් වගේ කතා කරනවා බන් ODU එකට Indoor එකට කියලා තීරණය කරන්නේ ඇවිත් කියලා ඒ කතා විලාසය මට ඇල්ලුවේ නැහැ එක නිසා මම Cancel කළා අරන් එන්න කලින්ම , අනිත් එක හොදම දේ Unlimited පැකේජ් ඉල්ලුවාම Unlimited මොකටද අහනවා කරන වැඩ අහනවා Unlimited දෙන්න අකමැති වගේ පැකේජ් තිබුනට.

    මචන් ඔය priority එක Mobile Broadband වලට ලැබෙනවා ද ?
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,808
    54,234
    113
    Colombo
    Order එක Cancel කරලා දැම්මා මචන්ලා මම Outdoor Unit එකක් දෙනවා කියලා පොරොන්දු වුන නිසා තමා මම කැමති වුනේ පස්සේ කියන්න ගත්තා ඇවිල්ල තමා තීරණය කරන්න වෙන්නේ කියල මම එක නිසා Order එක Cancel කරලා දැම්මා. Refund නම් ඉල්ලුවේ නෑ එත් දෙනවා කිව්වා මට.

    සිග්නල් නැත්නම් outdoor unit එකක් දෙනවනේ.
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    සිග්නල් නැත්නම් outdoor unit එකක් දෙනවනේ.
    දෙනවා කියලා ඉවර වෙලා පස්සේ කියනවා ගෙදර ඇවිත් කියලා තීරණය කරන්නේ උන් එත් ගේ ඇතුලට එක Signal එකක් එනවා (එක දිගට තියෙන්නේ නෑ) එත් හොද Speed එක එන්න වහල උඩ තියන්න ඕනේ බන් ඉතින් මට සැක හිතුණා උන් indoor එකම දීලා යයිද කියලා
     
    Shion Yumi

    Well-known member
  • Mar 29, 2026
    631
    697
    93
    27
    JAPAN
    දෙනවා කියලා ඉවර වෙලා පස්සේ කියනවා ගෙදර ඇවිත් කියලා තීරණය කරන්නේ උන් එත් ගේ ඇතුලට එක Signal එකක් එනවා (එක දිගට තියෙන්නේ නෑ) එත් හොද Speed එක එන්න වහල උඩ තියන්න ඕනේ බන් ඉතින් මට සැක හිතුණා උන් indoor එකම දීලා යයිද කියලා
    Mata indoor router ekata 5 signal bars thiyenawa

    Mn outdoor ekak request karama fix karala giya mukuth kiwwe na
    Signal check kareth na :)
     
    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,349
    5,925
    113
    එහෙමද ? මම බන් මුලින්ම ඉල්ලුවේ Mobile Broadband 4Mbps Unlimited එකක් උන් තමා ඇහුවේ ඇයි Mobile Broadband කියලා Home BB ගන්න කියලා මම කිව්වා ගේ අතුලට Signal කණු එකක් එනවා යනවා වහල උඩට තමා හොදට වැඩ කියලා එතකොට Manager පැනලා කිව්වා Outdoor එක දෙන්නම් කියලා පස්සේ සල්ලි දීලා ඔකොම කරලා Team එකේ එකා Call කරලා මට කියනවා Indoor ද Outdoor ද තීරණය කරන්නේ ඌ කියලා පස්සේ මම ටිකක් වාද කරලා තිබ්බා මම කිව්වේ ඌට මම ගත්තේ ODU එක නිසා කියලා. පස්සේ Manager කාරයා conference call දාලා සැරෙන් වගේ කතා කරනවා බන් ODU එකට Indoor එකට කියලා තීරණය කරන්නේ ඇවිත් කියලා ඒ කතා විලාසය මට ඇල්ලුවේ නැහැ එක නිසා මම Cancel කළා අරන් එන්න කලින්ම , අනිත් එක හොදම දේ Unlimited පැකේජ් ඉල්ලුවාම Unlimited මොකටද අහනවා කරන වැඩ අහනවා Unlimited දෙන්න අකමැති වගේ පැකේජ් තිබුනට.

    මචන් ඔය priority එක Mobile Broadband වලට ලැබෙනවා ද ?
    mn kiwwe standard wena procedure eka

    ubara signal enne nathnam unta kiwwata wadak na
    unta enna denna thibbe, signal nathiwa odu ekak gahanenth nthiwa yanwa nam onna ubata game eka illanna puluwan

    aparade

    samahara un aran connection share karanwa
    eka handa wenna athi.

    ow . habayi corporate connection ekak yatath (e kiyanne BR ekata gaththa connection ekak) thiyena sub connection ekak wenna one.

    uba hari ikmanata judge karanwa bn
    eka wenas karaganin.

    e ekkama kata karaddi umbe condition tika mulin ma kiyala thiyahan

    ethkota katath lesiyi
     
    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    7,685
    11,527
    113
    🌎
    ඉතින් මට සැක හිතුණා උන් indoor එකම දීලා යයිද කියලා
    ඇයි බන් ඔච්චර හදිස්සි වෙලා තීරන ගන්නෙ. උන් ඇවිල්ල බලනකන් වත් හ්ටීයෙ නැද්ද
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,097
    12,645
    113
    38
    ඇයි බන් ඔච්චර හදිස්සි වෙලා තීරන ගන්නෙ. උන් ඇවිල්ල බලනකන් වත් හ්ටීයෙ නැද්ද
    මට Router එකවත් සිම් එකවත් අරන් ඇවිත් නැහැනේ බන් මට අදුරන කිහිප දෙනක් කිව්වා ඕකේ Agreement ඇති කියලා මාස 12-24 වගේ අනිවාර්යෙන් Use කරන්න. ගෙදරට අරන් ආවානම් මට එක ගන්න වෙනවා කියලා අත්සන් කරලා එතකොට Agreement එක අනුමත වෙනවා කියනවා. මට බය හිතුන බන් Agreement එක මම දැක්කේ නැහැ ඕකමයි බන් අරන් එන්න කලින් Cancel කරන්න ප්‍රධාන හේතුව. Signal නැතුව බිල් ගෙවන්න වුනානම් කියලා මම හිතුවා
     
    Last edited:
    • Like
    Reactions: clumsyhulk

    Aiden Pearce

    Well-known member
  • Aug 4, 2025
    1,000
    1,634
    113
    මට Router එකවත් සිම් එකවත් අරන් ඇවිත් නැහැනේ බන් මට අදුරන කිහිප දෙනක් කිව්වා ඕකේ Agreement ඇති කියලා මාස 12-24 වගේ අනිවාර්යෙන් Use කරන්න. ගෙදරට අරන් ආවානම් මට එක ගන්න වෙනවා කියලා අත්සන් කරලා එතකොට Agreement එක අනුමත වෙනවා කියනවා. මට බය හිතුන බන් Agreement එක මම දැක්කේ නැහැ ඕකමයි බන් අරන් එන්න කලින් Cancel කරන්න ප්‍රධාන හේතුව. Signal නැතුව බිල් ගෙවන්න වුනානම් කියලා මම හිතුවා
    බය වෙන්න එපා බං හැම දේටම

    මෙන්න මේක නිදහසේ බලපන්
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,808
    54,234
    113
    Colombo
    මට Router එකවත් සිම් එකවත් අරන් ඇවිත් නැහැනේ බන් මට අදුරන කිහිප දෙනක් කිව්වා ඕකේ Agreement ඇති කියලා මාස 12-24 වගේ අනිවාර්යෙන් Use කරන්න. ගෙදරට අරන් ආවානම් මට එක ගන්න වෙනවා කියලා අත්සන් කරලා එතකොට Agreement එක අනුමත වෙනවා කියනවා. මට බය හිතුන බන් Agreement එක මම දැක්කේ නැහැ ඕකමයි බන් අරන් එන්න කලින් Cancel කරන්න ප්‍රධාන හේතුව. Signal නැතුව බිල් ගෙවන්න වුනානම් කියලා මම හිතුවා

    ඔච්චර ගූ බය වෙන්න එපා.සිග්නල් නැත්නම් එපා කියන්න පුලුවන්.