රනිල් කරපු ජරා වැඩක්?

gmsiriwardana

Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    oya ekakwath nokara idiyoth mokada ban wenne?
    මහ බැංකුව සුද්ද කරලා රටම ණය උගුලක හිර කරපු එක තමා පොන්න රනිලා කරපු ලොකුම වැඩේ
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    මහ බැංකුව සුද්ද කරලා රටම ණය උගුලක හිර කරපු එක තමා පොන්න රනිලා කරපු ලොකුම වැඩේ
    බටලන්දෙ ඉඳන්ම ඕකා කරේ රට විකුණපු එක තමයි
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    බටලන්දෙ ඉඳන්ම ඕකා කරේ රට විකුණපු එක තමයි
    මිලේනියම් සිටි පාවා දීපු එකත් මුන්ට දැන් අමතක වෙලා බං
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,589
    1
    20,868
    113
    35
    Spain
    ජෙප්පොන් නේ බන්, උන්ට විතරයි ඔහොම එකක් කියල තව එකක් කරන්න පුළුවන්. උන් කරන දේවල් සාධාරණීයකරණ කරන්න ඉන්න වහල් හැත්ත මකාබාවිලා යනකම් මේ රට ගොඩ ගන්න බෑ
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    ජෙප්පොන් නේ බන්, උන්ට විතරයි ඔහොම එකක් කියල තව එකක් කරන්න පුළුවන්. උන් කරන දේවල් සාධාරණීයකරණ කරන්න ඉන්න වහල් හැත්ත මකාබාවිලා යනකම් මේ රට ගොඩ ගන්න බෑ
    රට බංකොලොත් කරපු මයිනටයි රනිල්ටයි කඩේ ගිය බයියො දැන් රට ගොඩගන්න බණ කියනවා
     
    • Sad
    Reactions: Inigo Montoya

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    22,168
    3,811
    113
    1793623611839.jpeg
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,986
    6,129
    113
    එතකොට දැන් රනිල්ටත් වඩා තදින් මිනිස්සු රස්තියාදු කර කර බලෙන් ඇදල අරන් බෙල්ලෙ ටින් එල්ලන ජනාදිපති මොකාද?
    අනුර ටින් පියාද? Pacha TINping da😁


    රනිල්ගෙ ටින් හොද නෑ කියල ආවනම්, දීපු ටින් ඔක්කොම ගැසට් ගහල අවලන්ගු කොරහල්ලකො තනිවචනෙ පිරිමියො නම්.
    දයාවතීල වගෙ දුන්නම කලින් එකයි දින්නට පස්සෙ තව එකයි දිවවල් එහෙමෙහෙ වනන්නෙ🤱
     
    • Like
    Reactions: Deleted

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    9,173
    6,740
    113
    එතකොට දැන් රනිල්ටත් වඩා තදින් මිනිස්සු රස්තියාදු කර කර බලෙන් ඇදල අරන් බෙල්ලෙ ටින් එල්ලන ජනාදිපති මොකාද?
    අනුර ටින් පියාද? Pacha TINping da😁


    රනිල්ගෙ ටින් හොද නෑ කියල ආවනම්, දීපු ටින් ඔක්කොම ගැසට් ගහල අවලන්ගු කොරහල්ලකො තනිවචනෙ පිරිමියො නම්.
    දයාවතීල වගෙ දුන්නම කලින් එකයි දින්නට පස්සෙ තව එකයි දිවවල් එහෙමෙහෙ වනන්නෙ🤱

    මේකත් රනිල්ගේ වැඩක්.

     
    • Sad
    Reactions: Tonto

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,986
    6,129
    113
    ඔන්න රස්තියාදුවෙලා - බඩගින්නෙ ගිහින් ටිනුත් අරන් - ටැක්සුත් ගෙව්වම බඩට නොකා ගෙව්ව සල්ලි යාලුවන්ට ආතල් ගන්න ලෝස් නැතුව දීල තියෙන හැටි😢😢😢
    කක්ක ගිය, බඩගිය රෙදි හෝදනවට 104 Million ඇඩ්වාන්ස් බිලක් ගෙවලා අනේ හපූයි