උඹල මේ දැනට බලල තියන හොඳම TV Series එක මොකක්ද ?

senewimala1988

Well-known member
  • Dec 5, 2007
    7,973
    2,812
    113
    Kadawatha, Sri Lanka
    සීසන් හතරයි තියෙන්නෙ ඉක්මනට බැලුවැකි
    Thanx machn

    අපිටනම් ඉතින් ටී.වී. බලන්න වෙලාවක් නැ... :-)
    උඹ හින්දා හැමදාම TV එක දිහා බලන් ඉන්නවා, මොකක්ද බලන්නේ කියලා තෝර ගන්න බැරුව 😂
    ------ Post added on Nov 2, 2026 at 6:54 PM
     
    • Love
    Reactions: Elakirihacker

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    උඹ හින්දා හැමදාම TV එක දිහා බලන් ඉන්නවා, මොකක්ද බලන්නේ කියලා තෝර ගන්න බැරුව
    පළවෙනි එපිය දාලා බලපන් දිගටම බැලෙනවා ඕක
     
    • Love
    Reactions: senewimala1988

    max_pain

    Well-known member
  • Jul 5, 2025
    5,444
    10,370
    113
    Galaha
    Breaking Bad
    Da Vinci's Demons

    Mama wadiya TV series balanne na abbahi wena sului. wada palu wenawa. anika Da Vinci's Demons iwara wenakal balanna labune na. walking dead walin TV series epama una. Da Vinci's Demons අර අම්ම එන නැවට කැනන් එකකින් වෙඩි තියන තැනින් තමයි මම ඔය සෙට් එක බලල ඉවර උනේ එතනින් එහාට අවද නැද්ද කියල ගානක් නෑ.
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,069
    79,398
    113
    උඹල මේ දැනට බලල තියන හොඳම TV Series එක මොකක්ද ? :rolleyes:
    එකක් කියලා නෑ බන්,

    Banshee
    Ozark
    Dexter
    Terminal List
    Punisher
    Daredevil (netflix)
    Billions
    The Rainmaker
    The Rookie
    Castle
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,186
    2,445
    113
    Spartacus_Vengeance.jpg


    spartacus ඔක්කොම series....