TIN අංක ලබාගැනීමට ජනතාව පොරකයි..🔴

Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    25,125
    49,387
    113
    TIN අංකය ලබාගැනීමට විශාල පිරිසක් පැමිණීමෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තදබදයක්

    TIN+%E0%B6%85%E0%B6%82%E0%B6%9A%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B6%AF%E0%B6%B6%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A


    බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය ලබාගැනීම සඳහා විශාල පිරිසක් පැමිණීම හේතුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ දැඩි තදබදයක් හටගෙන තිබෙනවා.

    එහි කොමසාරිස් ජනරාල් රුක්දේවි ප්‍රනාන්දු මේ බව ප්‍රකාශ කළේ අද (02) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

    එහිදී අදහස් දැක්වූ දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නන්දන කුමාර ජනතාවගෙන් ඉල්ලා සිටියේ TIN අංකය ලබාගැනීම සඳහා මාර්ගගත ක්‍රමවේදය භාවිත කරන ලෙසයි. එමෙන්ම, අත්‍යවශ්‍ය කාරණාවක් නොමැතිව ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණීමෙන් වළකින ලෙසද ඔහු ඉල්ලා සිටියා.

    බැංකු සහ මූල්‍ය කටයුතු ඇතුළු ආර්ථික කාර්යයන් අටක් සඳහා TIN අංකය ඉදිරිපත් කිරීම ඊයේ (01) සිට අනිවාර්ය කර තිබෙනවා.

    ඒ අනුව, 2023 දෙසැම්බර් 31 වැනිදා වන විට වයස අවුරුදු 18 සම්පූර්ණ කළ හෝ ඊට වැඩි සියලුම වාසික පුද්ගලයන්ට මෙන්ම 2024 ජනවාරි 01 වැනිදා හෝ ඉන් පසුව වයස අවුරුදු 18 සම්පූර්ණ කරන වාසික පුද්ගලයන්ටද TIN අංකයක් ලබාගැනීම අනිවාර්ය වනවා.

    යම් බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ගිණුමක් විවෘත කිරීම, ගොඩනැගිලි සැලැස්මකට අනුමැතිය ලබාගැනීම, මෝටර් රථයක් ලියාපදිංචි කිරීම සහ මෝටර් රථ බලපත්‍රයක් අලුත් කිරීම ඒ සඳහා TIN අංකය අවශ්‍ය වන කාර්යයන් අතරට ඇතුළත්.

    එමෙන්ම, ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කිරීම, ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම, ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගමක කොටස් පැවරීමේදී පැවරුම්කරු සහ පැවරුම්ලාභියා විසින් TIN අංකය ඉදිරිපත් කිරීම මෙන්ම ණය කාඩ්පතක් ලබාගැනීම සඳහාද එය අත්‍යවශ්‍ය වනවා.
     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,560
    2,661
    113
    United States
    Ada (02) press eke kiuwe TIN eka online ganna kiyala, eth me pora dakala hithenawa godak aya thama office ekata gihin ganna try karanawa wage.
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,439
    1
    20,521
    113
    35
    Spain
    උන්ගේ සයිට් එකට ලොග් වෙන්න බෑ, ලොග් වුනාට otp එන්නේ නෑ
     
    • Like
    Reactions: pro123

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    38,050
    79,346
    113
    TIN අංකය ලබාගැනීමට විශාල පිරිසක් පැමිණීමෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ තදබදයක්

    TIN+%E0%B6%85%E0%B6%82%E0%B6%9A%E0%B6%BA+%E0%B6%BD%E0%B6%B6%E0%B7%8F%E0%B6%9C%E0%B7%90%E0%B6%B1%E0%B7%93%E0%B6%B8%E0%B6%A7+%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%8F%E0%B6%BD+%E0%B6%B4%E0%B7%92%E0%B6%BB%E0%B7%92%E0%B7%83%E0%B6%9A%E0%B7%8A+%E0%B6%B4%E0%B7%90%E0%B6%B8%E0%B7%92%E0%B6%AB%E0%B7%93%E0%B6%B8%E0%B7%99%E0%B6%B1%E0%B7%8A+%E0%B6%AF%E0%B7%9A%E0%B7%81%E0%B7%93%E0%B6%BA+%E0%B6%86%E0%B6%AF%E0%B7%8F%E0%B6%BA%E0%B6%B8%E0%B7%8A+%E0%B6%AF%E0%B7%99%E0%B6%B4%E0%B7%8F%E0%B6%BB%E0%B7%8A%E0%B6%AD%E0%B6%B8%E0%B7%9A%E0%B6%B1%E0%B7%8A%E0%B6%AD%E0%B7%94%E0%B7%80%E0%B7%9A+%E0%B6%AD%E0%B6%AF%E0%B6%B6%E0%B6%AF%E0%B6%BA%E0%B6%9A%E0%B7%8A


    බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය හෙවත් TIN අංකය ලබාගැනීම සඳහා විශාල පිරිසක් පැමිණීම හේතුවෙන් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාලයේ දැඩි තදබදයක් හටගෙන තිබෙනවා.

    එහි කොමසාරිස් ජනරාල් රුක්දේවි ප්‍රනාන්දු මේ බව ප්‍රකාශ කළේ අද (02) කොළඹදී පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීයි.

    එහිදී අදහස් දැක්වූ දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක නන්දන කුමාර ජනතාවගෙන් ඉල්ලා සිටියේ TIN අංකය ලබාගැනීම සඳහා මාර්ගගත ක්‍රමවේදය භාවිත කරන ලෙසයි. එමෙන්ම, අත්‍යවශ්‍ය කාරණාවක් නොමැතිව ප්‍රාදේශීය කාර්යාල වෙත පැමිණීමෙන් වළකින ලෙසද ඔහු ඉල්ලා සිටියා.

    බැංකු සහ මූල්‍ය කටයුතු ඇතුළු ආර්ථික කාර්යයන් අටක් සඳහා TIN අංකය ඉදිරිපත් කිරීම ඊයේ (01) සිට අනිවාර්ය කර තිබෙනවා.

    ඒ අනුව, 2023 දෙසැම්බර් 31 වැනිදා වන විට වයස අවුරුදු 18 සම්පූර්ණ කළ හෝ ඊට වැඩි සියලුම වාසික පුද්ගලයන්ට මෙන්ම 2024 ජනවාරි 01 වැනිදා හෝ ඉන් පසුව වයස අවුරුදු 18 සම්පූර්ණ කරන වාසික පුද්ගලයන්ටද TIN අංකයක් ලබාගැනීම අනිවාර්ය වනවා.

    යම් බැංකුවක හෝ මූල්‍ය ආයතනයක ගිණුමක් විවෘත කිරීම, ගොඩනැගිලි සැලැස්මකට අනුමැතිය ලබාගැනීම, මෝටර් රථයක් ලියාපදිංචි කිරීම සහ මෝටර් රථ බලපත්‍රයක් අලුත් කිරීම ඒ සඳහා TIN අංකය අවශ්‍ය වන කාර්යයන් අතරට ඇතුළත්.

    එමෙන්ම, ඉඩමක් හෝ ඉඩමක හිමිකම ලියාපදිංචි කිරීම, ව්‍යාපාරයක් ලියාපදිංචි කිරීම, ශ්‍රී ලංකාවේ සංස්ථාපිත සමාගමක කොටස් පැවරීමේදී පැවරුම්කරු සහ පැවරුම්ලාභියා විසින් TIN අංකය ඉදිරිපත් කිරීම මෙන්ම ණය කාඩ්පතක් ලබාගැනීම සඳහාද එය අත්‍යවශ්‍ය වනවා.
    anduwa horakam karanne na kiyala viswaseta minussu dan pora kanawa TAx gewala rata goda ganna.. :yes:
    උඹලා දෙන්න අනිත් ඩෝබිලත් එක්ක ඔය පෝලිමට ගිහින් මේ අදහස් ප්‍රකාශ කලානම් තමා මරු 🤭 🤭
     
    • Haha
    Reactions: chami_84 and Ldy

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    උඹලා දෙන්න අනිත් ඩෝබිලත් එක්ක ඔය පෝලිමට ගිහින් මේ අදහස් ප්‍රකාශ කලානම් තමා මරු
    මුරකුටියට වෙලා පිනට කන එකාට මොන TIN ද බන්
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    Hemadaama poolim.... Petrol poolim Passport poolim Dansal poolim Dan tin pollim
    මයිනයි ගෝඨයි දාපු තෙල් පෝලිම් වල මැරුණ හැටි අමතක වෙලාද බයියෝ 😂
     

    MindNipun

    Active member
  • Jun 4, 2026
    121
    120
    43
    මයිනයි ගෝඨයි දාපු තෙල් පෝලිම් වල මැරුණ හැටි අමතක වෙලාද බයියෝ 😂

    Lol. ඒවා ගැනත් එක්ක තමයි "පෙට්‍රල් පෝලිම්" කියලා කිව්වේ.

    මම කිව්වේ පහුගිය අවුරුදු 10–20 ලංකාවේ හැටි ගැන මිසක්, බයියන්ගේ/ටොයියන්ගේ/ජෙප්පන්ගේ වැඩ ගැන නෙවෙයි.
     
    • Like
    Reactions: amila325

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,211
    113
    මම කිව්වේ පහුගිය අවුරුදු 10–20 ලංකාවේ හැටි ගැන මිසක්, බයියන්ගේ/ටොයියන්ගේ/ජෙප්පන්ගේ වැඩ ගැන නෙවෙයි.
    අවුරුදු විස්සක්ම රට කෑවෙ ඔය බයියොයි ටොයියොයි තමයි ඉතින් 😂
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    724
    113
    qr version 2 wage,site eka wadath ne ,haanawa amu gawayo tikak infrastructure support karanna hadala one me wage wadak karana kota,mail bounce wenawa dammama,moda haththa wadak karaganna danne ne.
    සීයා අටවලා ගිය ටින් සිස්ටම් එකේ මේල් එකක්වත් යන්නෙ නෑ හැබැයි ඩිජිටල් රටක් හදන්න කතාව 😂
     
    • Like
    Reactions: amila325

    Similar threads