වාහනයක් අරන් අමු වලක වැටිලා ඉන්නෙ මට උදව් කරන්න

amila325

Well-known member
  • Jul 11, 2006
    11,392
    1,202
    113
    4.8mil ne gaththe ithin dan oka 5mil + advertise karala thiyenne okkoma wage Buyer kenek hoyaganna eka thama wade
    ඇඩ් දාලා තිබ්බට ඔය ගානට කයිරොන් ගන්න මෝඩයෙක් ආයෙ හොයන්න වෙන්නෙ නෑ
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    47,231
    1
    102,915
    113
    34
    Kalutara
    මම වාහනේ විකුණලා අවුරුදු 7ක් වෙනවා. අදටත් තාම පාවිච්චි කරන්නේ ඒ ගත්ත එකාමයි. FB එකෙන් දැකල රික්ස්වෙස්ට් එකක් එවල මැසේජ් කළා ඊයේ පෙරේදා. අදටත් පදින්නේ ඒ වාහනේ සුපිරි වාහනේ කියල.
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,902
    31,247
    113
    කීයක් දීලද කර ගැහුවෙ මරාලෙට ? කලින් අයිතිකාරයා උඩ පනින්න ඇති සතුටට උබ ඔය මරාලෙ පැදගෙන උගෙ ඉඩමෙන් එලියට ගිය ගමන්ම
     
    • Like
    Reactions: Mugen

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,506
    2
    55,618
    113
    ඇඩ් දාලා තිබ්බට ඔය ගානට කයිරොන් ගන්න මෝඩයෙක් ආයෙ හොයන්න වෙන්නෙ නෑ

    Ow habai @Himazharin gear box eka mokakda kiyala wath balala nahane gannakota

    මම වාහනේ විකුණලා අවුරුදු 7ක් වෙනවා. අදටත් තාම පාවිච්චි කරන්නේ ඒ ගත්ත එකාමයි. FB එකෙන් දැකල රික්ස්වෙස්ට් එකක් එවල මැසේජ් කළා ඊයේ පෙරේදා. අදටත් පදින්නේ ඒ වාහනේ සුපිරි වාහනේ කියල.

    GP1 neda? 2011 ekak 6 mil wage wenawa dan

    කීයක් දීලද කර ගැහුවෙ මරාලෙට ? කලින් අයිතිකාරයා උඩ පනින්න ඇති සතුටට උබ ඔය මරාලෙ පැදගෙන උගෙ ඉඩමෙන් එලියට ගිය ගමන්ම

    4.8mn
     

    nidarsha91

    Well-known member
  • කයිරොන් එකක් ගත්තා කියන්නෙ ඉතින් ශනි ඒරාෂ්ටකේ ලැබුවා වගේ තමයි
    ඒකනෙ බන් නිකමට හිතපන්කො. ඒකත් ලීස්. එන්ජිමට දස වද දීල දැන් එන්ජිමේ නෙමෙයිලු. දැන් මූ මේ කියල තියෙන දේවල් එක්ක ඕක දෙන්න වෙන්නෙ දෙකෙන් පන්ගුවට. අනික තව එකෙක්ව ඇන්දුවොත් මූට හෙන තමයි
     
    • Like
    Reactions: gmsiriwardana

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,202
    113
    දැන් මූ මේ කියල තියෙන දේවල් එක්ක ඕක දෙන්න වෙන්නෙ දෙකෙන් පන්ගුවට. අනික තව එකෙක්ව ඇන්දුවොත් මූට හෙන තමයි
    කිරියෙම ලෙඩ ටික දාලා දැන් මේකෙ එකෙක්ට නම් විකුණන්න වෙන්නෙ නෑ 😂
     
    • Like
    Reactions: gmsiriwardana

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,479
    721
    113
    ඒකනෙ බන් නිකමට හිතපන්කො. ඒකත් ලීස්. එන්ජිමට දස වද දීල දැන් එන්ජිමේ නෙමෙයිලු. දැන් මූ මේ කියල තියෙන දේවල් එක්ක ඕක දෙන්න වෙන්නෙ දෙකෙන් පන්ගුවට. අනික තව එකෙක්ව ඇන්දුවොත් මූට හෙන තමයි
    ලීස් එකකුත් දාලා ඔය වගේ මරාලයක් කරගැහුවා කියන්නෙ ජීවිතේම ඉවරයි ඉතින් 😂
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    4,031
    2,592
    113
    Nugegoda
    වාහන හා ඉඩම් ගණුදෙනු වලදි හොඳම යාළුව වුනත් ලඟම ඥාතියෙක් වුනත් තමන්ව ගොනාට අන්දන්න තියෙන අවස්ථාව වැඩියි. අත්දැකීමෙන් කියන්නෙ.
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    21,570
    1
    12,143
    113
    harine ithin umbe anith thread ekatath damma.athin aran puken thiyagena. oka aduwata dila finance ekawath iwara karahan. wikunaddi adupadu kiyala diyan :rolleyes:
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    5,318
    1,442
    113
    Hamilton, NZ
    whane awalakata wada mata penne ubata garage eke eka arala wage hodama eken. running condition natham oka denath ba ubata. running condition thibbath ada dala heta wikinenna whana jathiyakuth neme oka.

    finance ekata ghin manager hamba wela whane prashne kiyala reschedule or refinance karaganin. finance eken awilla usan yanakan inne nathwa.

    ita passe hari garage hoyagnin.
     
    • Like
    Reactions: Mugen

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,872
    8,024
    113
    අඩේ මම හිතන්නෙ ඔය සමහර වාහන ලංකාවෙ ෆේල් වෙන්නෙ ලංකාවෙ රස්නෙ, දූවිලි සමහර විට බාස්ලගෙ පන්ඩිත වැඩ, තෙල් වල අවුල්, ඔයිල් වල අවුල් වගේ ඒව නිසා වෙන්න ඕන

    විශේශයෙන් එක එක හයිටෙක් අටමගල් ආපු ඩීසල් එන්ජින්

    මෙහෙ මම දැකලා තියනවා 2013 වගේ පරන කයිරොන් පාරවල් වල.
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,544
    14,612
    113
    පෘථිවිය
    පන්ඩිතකමට කයිරොන් එකක් ගත්තා ලක්ශ හතලිහක් ලීස් දාලා ගත්තෙ, 5 speed එකක් කියලා 6 speed එකකට මම රැවටිලා අරන් තියෙන්නෙ, කාලයක් යද්දි gear box එක ගියා ණයවෙලා gearbox එකක් තිබ්බා මාස 5ක් ගියා වැඩේට,පස්සෙ පරන එක ගලවලා බැලුවම මට තේරුනේ අව්ල තියෙන්නෙ gearbox එකේ නෙවේ tcm එකේ කියලා. දැන් වාහනේ ෆිනෑන්ස් එක හිරවෙලා තියෙන්නෙ හතරවටේ ණයවෙලා ඉන්නෙ,වාහනේ හොදම condition එකෙන් තියනවා, මට මේක ඉක්මනට විකුනලා මේකෙන් නිදහස් වෙන්න ඕනෙ

    වාහන බ්‍රෝකර්ලා කව්ද ඉන්නෙ මට මේක හොද ගානකට විකුනලා දුන්නොත් ලක්ශයක් දෙන්න පුලුවන්
    0717647928 මේකට whatsapp message එකක් දාන්න



    හොදම යාලුවා නිසා මම මේ වලේ වැටුනෙ, ඌ කියපු හින්දමයි මම මේ වාහනේ ගත්තෙ(ඌ ගාව මේකෙන් 4ක් තියේ), උන්ගෙ වාහනයක් උනත් කැඩුනම දුවලා පැනලා උදව් කරේ මම, මම මේ වාහන ගැන සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා මේ ටික කාලෙට, මගෙ වාහනේ කැඩුනට පස්සෙ මිනිහා මට ලක්ශ තුනක ණයක් දාලා දෙන්නම් කියලා සෑහෙන කල් ගත්තා, මමත් ඉතින් බලන් හිටියා මූ දෙයිනෙ කියලා හැබැයි දුන් නෑ පස්සෙ හරියන්නෙ නැතිම හින්දා මම ණයට බඩු ගෙනල්ලා වාහනේ හදාගත්තා, මූ මම ගැන කිසි දෙයක් බලන් නෑ, උගෙ හැමදේටම හිටියෙ මම, ඌ හින්දා මම සැහෙන සල්ලියක් නැතිකරගත්තා ඒ වගේම කාලේ නාස්ති කරගත්තා හුගක් පාඩම් ඉගෙනගත්තා, ඇසුර වැරදුනොත් සසරම වැරදෙනවා කියන්නෙ නිකන් නෙවේ කියලා මට දැන් තේරෙනවා
    එහෙම කොහොමද වංචා කරන්නේ
    ලඟම ඉන්න මාලිමා නියෝජිතයාට දැනුම් දෙන්න
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,345
    1
    20,315
    113
    35
    Spain
    මම වාහනේ විකුණලා අවුරුදු 7ක් වෙනවා. අදටත් තාම පාවිච්චි කරන්නේ ඒ ගත්ත එකාමයි. FB එකෙන් දැකල රික්ස්වෙස්ට් එකක් එවල මැසේජ් කළා ඊයේ පෙරේදා. අදටත් පදින්නේ ඒ වාහනේ සුපිරි වාහනේ කියල.
    මොකක්ද වාහනේ, ඒ කාලේ කීයටද දුන්නේ?
     
    • Sad
    Reactions: Heshan Daminda

    clumsyhulk

    Well-known member
  • Sep 20, 2024
    9,703
    15,621
    113
    🌎
    Ubalata gahanna ona harak payyakin.

    Dance Cow GIF