කඩා වැටුනු ගුවන් යානයේ අවසන් මොහොතේ හඬ පටය

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,540
    1,001
    113
    ඕක ඇහුවම නම් ප්ලේන් එකක යන්නත් බය හිතෙනවා බන් 😢
    මල පනිනනම සීන් එක පයිලට් කියද්දි "වී ආ ඩිසෙන්ඩින් 22000 ප මිනිට්" කියද්දී
    කොන්ට්‍රොලර් කියනව "ලෙට් මී නෝ වට් යු නීඩ් කියලා!" 😡
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    මල පනිනනම සීන් එක පයිලට් කියද්දි "වී ආ ඩිසෙන්ඩින් 22000 ප මිනිට්" කියද්දී කොන්ට්‍රොලර් කියනව "ලෙට් මී නෝ වට් යු නීඩ් කියලා!"
    තත්පර ගාණෙන් කඩන් වැටෙද්දි උන්ටත් කරගන්න දෙයක් නැතුව ඇති බන්
     
    • Sad
    Reactions: ex-muslim Ahmed

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    සමහරවිට මෝඩ කතාවක වෙන්න ඇති :- ආපහු ගෑනු පයිලට්ල ඉන්න ප්ලේන් වලනම් නගින්නෙ නෑ
    ප්ලේන් එකට නගින්න කලින් කොක්පිට් එකට ඔලුව දාලා බලන්න වෙයි 😂
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,812
    36,000
    113
    ඔය වගේ සංවේදී හඬ පටයක් සමාජ මාධ්‍යයන්ගේ සහ ප්‍රධාන විද්‍යුත් මාධ්‍යන්ගේ දාලා මිනිස්සු මොනවද බං බලාපොරොත්තු වෙන්නේ? ඇයි මිනිසාට බැරි සිත ප්‍රීතිමත් කරන සුන්සුන් කරන අන්තර්ගතයන් පමණක් සමාජ මාධ්‍යන්ට මුදා හරින්න.
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    ඔය වගේ සංවේදී හඬ පටයක් සමාජ මාධ්‍යයන්ගේ සහ ප්‍රධාන විද්‍යුත් මාධ්‍යන්ගේ දාලා මිනිස්සු මොනවද බං බලාපොරොත්තු වෙන්නේ?
    වීව්ස් ගන්න ඕන දෙයක් විකුණන කාලකන්නිනෙ දැන් ඉන්නෙ