කඩා වැටුනු ගුවන් යානයේ අවසන් මොහොතේ හඬ පටය

BAHIRAWA2020

Well-known member
  • Mar 29, 2020
    1,363
    1,197
    113
    ප්ලේන් එක කඩන් වැටෙන්න කලින් කොක්පිට් එකේ රෙකෝඩ් වෙච්ච ඕඩියෝ එකක් බන්
    ලගදි වෙච්ච සීන් එකක්ද... ඔක්කොම මැරිලද පව් නේද...

    ( ඒ ප්ලේන් එක කඩා වැටුන එකෙන් වැලිමඩ අල ගොවියට තියෙනව ලාබේ මොකද්ද.... )
     
    • Haha
    Reactions: ex-muslim Ahmed

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    ( ඒ ප්ලේන් එක කඩා වැටුන එකෙන් වැලිමඩ අල ගොවියට තියෙනව ලාබේ මොකද්ද.... )
    අල ගොවියට නම් ඉතින් මොන ප්ලේන් එක වැටුණත් හුළං තමයි 🤣
     
    • Haha
    Reactions: ex-muslim Ahmed