තෙල් වැඩි කරලා! විනාසයි උට්ටෝ! විනාසයි! ඇරපාන් අනුරාආආආආඅ..

amila325

Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    අපිද ටින් ඉල්ලුවෙ? අපිට නම් ටින් අවශයි කිව්වෙනෑ ආන්ඩුවෙන්න කිව්වෙ ...18 වැඩි අය ගන්නත් කිව්ව..
    18ට වැඩි හැමෝටම ටින් ගැසට් එක ගැහුවෙ බටලන්දෙ නාකියා 2023දි බන් 😂
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    727
    113
    36
    අපිද ටින් ඉල්ලුවෙ? අපිට නම් ටින් අවශයි කිව්වෙනෑ ආන්ඩුවෙන්න කිව්වෙ ...18 වැඩි අය ගන්නත් කිව්ව..ටින් ගන්න තදබදේට වැරදි මේ අයමයි...කලින් මෙගොල්ලො ටින් ගන්න එපා ටින් අකුල ගන්න කියල පෙලපාලි ගියා. බලේට ආවම ටින් අනිවා කරල වාහන ලයිසන් එකවත් නොදී හිරිහැර කරා ඒ නිසයි මිනිස්සු පොරකකා ටින් ගන්න ආවෙ ආසාවට නෙවෙ. දැන් කියනව ටින් ඕන අය විටරක් එන්නලු...මිනිස්සුද ටින් ඉල්ලුවෙ? රනිල් ගෙ කාලෙ ඉදන්මි මිනිස්සුන් අවුස්සල ටින් ගන්න එපා කියල බලපැම් නොකර හිටියනම් මෙලහට මිනිස්සු අරගෙන.අද ටින් අනාගත්ත එකෙ වගකීම සම්පුර්නෙන් මෙයාලගෙයි

    සීයා අයිඑම්එෆ් එකත් එක්ක ගහපු ගිවිසුමේ ටින් එක දැන් බයියන්ට මතක නෑ වගේ 😂
     

    Tonto

    Well-known member
  • Apr 23, 2023
    5,986
    6,132
    113
    ටින් එපා කියපු එවුන් ටින් අනිම අනිවා කියපු නිසයි මිනිස්සු පැනික් උනේ..බයික් එකවත් ලයිසන් කරන්න බැරිතරමට අනිවා කරල

    දැන් කියනව අත්යාවශ්ය අය හැරුනුකොට ටින් ගන්න එන්න එපාලු
    කාටද පිස්සු පීකුදු එතකොට🤭🤭🤭
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,225
    113
    ටින් එපා කියපු එවුන් ටින් අනිම අනිවා කියපු නිසයි මිනිස්සු පැනික් උනේ..බයික් එකවත් ලයිසන් කරන්න බැරිතරමට අනිවා කරල දැන් කියනව අත්යාවශ්ය අය හැරුනුකොට ටින් ගන්න එන්න එපාලු
    බටලන්දෙ නාකියා ගහලා ගිය IMF උගුලෙන් මිනිස්සුන්ට සහනයක් දුන්නමත් උඹලට අවුල්ද 😂