මම පන්ඩුකාභය ද හුත්තො ?

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    වැව් හදන්න මම පණ්ඩුකාභයද කියල අහන ටික තමයි මරු, කලින් කියපු කතාවටම ආපහු ඒක ඇහෙනකොට 😂
     

    WAPU

    Well-known member
  • Nov 8, 2024
    510
    511
    93
    www.pure-pro.com

    පණ්ඩුකාභයද කියල අහන කාලේ අනුර රටේ ජනාදිපති වත් වාරි මාර්ග ඇමති වත් වෙලා හිටියේ නෑ
    ඒකනේ උපහාසයෙන් කියන්නේ මම පණ් ඩුකාභය බය නෙමෙයි කියලා...

    දැන් අනුර රටේ ජනදිපති ඒක තමයි කියන්නේ මම මෙච්චර වැව් හදනවා කියලා...

    අවුරුදු 5 ඉවරවෙලා යන දවසේ කියපු විදිහට හදලා නැත්නම් අපි දෙන්නම හිනා වෙලා වැඩක් නෑ,
    එකතු වෙලා අඩමු...​
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    දැන් අනුර රටේ ජනදිපති ඒක තමයි කියන්නේ මම මෙච්චර වැව් හදනවා කියලා...
    බයියන්ට ඕනෙ වැව් හදනවා කියලා බෝඩ් ගහලා කෝටි ගණන් සාක්කුවෙ දාගන්න උන්වනෙ