🔴ඇතාගෙන් කොටියව වහන්න බෑ....- ජනාධිපති ඝාතන සැළැස්ම ⚖️

Elakirihacker

Well-known member
  • Feb 22, 2026
    1,595
    2,065
    113
    🔴ඇතාගෙන් කොටියව වහන්න බෑ....

    - ජනාධිපති ඝාතන සැළැස්ම






    🔴කාවන්තිස්සගෙන් " එක්නැලිගොඩ ( සිංහල කොටියා ) වහන්න බෑ​
     

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    8,689
    9,120
    113
    1000425917-jpg.271284
     
    • Dislike
    Reactions: jjpala

    Yudewwa

    Well-known member
  • Oct 8, 2023
    6,192
    9,036
    113
    🎤 හෙට බදුල්ලෙ තියෙන මහිලා සමිතිය අමතමින් ජනාධිපති සහෝදරයා කියන්න ඉඩ තියෙන කතා...

    🤌 ඉතිහාසයේ පළවෙනි වතාවට අපි තායිලන්තෙන් වෛද්‍ය කණ්ඩායමක් ගේන්න අවශ්‍ය සියලුම කටයුතු සූදානම් කරලයි තිබුනේ..

    🤌 මං දැන් කතා කළා මුදල් අමාත්‍යාංශයෙ ලේකම්තුමා එක්ක. එතුමා මට මේ දැන් කිව්වා මේ පාර අයවැයෙන් වනජීවී දෙපාර්තමේන්තුවට වෙන් කරන මුදල දෙගුණයක් කරනවා කියලා.

    🤌 මේ අධ්‍යාපන ක්‍රමය තුළ දක්ෂ පශු වෛද්‍යවරුන් බිහිවීමේ ප්‍රබල අඩුවක් තියෙනවා කියලා අපි දැන් හඳුනගෙන තියෙනවා, ඒ අඩුව පුරවන්න අවශ්‍ය විශේෂඥ දැනුම ලබාගන්න අපි දැන් ඉන්දියාව සමඟින් සාකච්ඡා කරමින් ඉන්නවා.

    🤌 අනික, මං මේ වනජීවී එකේ ඉන්න මහත්තුරුන්ට කියන්නෙ. කලින් ආණ්ඩු එක්ක වැඩ කරපු විදිහටනම් අපිත් එක්ක වැඩකරන්න ලෑස්ති වෙන්න එපා හොඳේ..

    🤌 දැනට තියෙන වනජීවි කාර්යාල වලට අමතරව තවත් වනජීවී කාර්යාල 500ක් දාන්න මේ පාර අයවැයෙන් අපි මුදල් වෙන් කරනවා. අපි ඒ හැම වනජීවී කාර්යාලෙකටම පශු වෛද්‍යවරයෙකුත් ලබාදෙන්න කටයුතු කරනවා. ඒ වගේම ලංකාවේ අධ්‍යාපන ක්‍රමය තුළ පශු වෛද්‍යවරයෙක් බිහිවීමේ වේගයත් අපි වැඩි කරනවා හරිද, එහෙමයි මේක හදන්නෙ..

    🤌 නේද, ඉස්සරනම් කොහොමද මහින්ද මහත්තයා කතා කරලා කියනවා ඇමතිට, අහවල් පන්සලට අලි පැටියෙක් දෙන්න, අහවල් දේවාලෙටත් අලි පැටියෙක් දෙන්න, ඔහොමයි අලි බෙදුවේ. දැන් එයාලා එනවා අපිට උපදෙස් දෙන්න, හහ්.. මරු බඩු ටික එනවා අපිට උපදෙස් දෙන්න..

    🤌 අපි කාවන්තිස්ස ඇතා සම්බන්ධයෙන් විශේෂ කමිටුවක් දානවා හිටපු විශ්‍රාමික මහාධිකරණ විනිසුරුතුමන්ලා තුන්දෙනෙක් යටතේ. ඒකෙන් වැරදි කරුවන් ලෙස නිර්දේශ කරන හැම දෙනාටම අපි තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරනවා, මතක තබා ගන්න නීතිය තියෙන්නෙ සියල්ලටම ඉහලින්..

    🤌 මං අද තමුන්නාන්සෙලාට එකක් සහතික කරලා කියන්නම්, ආයෙ මේ වගේ ඇතෙක් මේ රටේ මියයන්නෙ නෑ.. අපි මියයන්න දෙන්නෙත් නෑ.. අන්න එහෙමයි රටවල් හදන්නෙ..
     

    Elakirihacker

    Well-known member
  • Feb 22, 2026
    1,595
    2,065
    113
    🤌 මං අද තමුන්නාන්සෙලාට එකක් සහතික කරලා කියන්නම්, ආයෙ මේ වගේ ඇතෙක් මේ රටේ මියයන්නෙ නෑ.. අපි මියයන්න දෙන්නෙත් නෑ.. අන්න එහෙමයි රටවල් හදන්නෙ..
    මිය යන්න ඉතින් ආයේ මේ වගේ ඇතෙක් ඉන්න එපැයි 🤌 🤌 🤌
     
    • Sad
    Reactions: Yudewwa

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,392
    1,217
    113
    කට උල් කරලා කියන හැටි ඔලුවට එනවා
    බූරුවා කට උල් කරලා ඉංග්‍රීසි කෑල්ලක් දානකොටම හිනා යනවා 🤣
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    726
    113
    බූරුවා කට උල් කරලා ඉංග්‍රීසි කෑල්ලක් දානකොටම හිනා යනවා
    තාත්තා වගේම පුතාත් ගොන් ආතල් දෙන එක විතරයි කරන්න දන්නෙ 😂