උඹලට මතක් කරන්න දැම්මේ

Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    10,710
    1
    21,097
    113
    35
    Spain
    පරණ ෆේස්බුක් වීඩියෝ හොය හොය දාන එක ඇරෙන්න දැන් බයියන්ට වෙන වැඩක් නෑ 😂
    මතක් කරන්න දැම්මේ සර්, දැන් මේ මනුස්සය ඉල්ලපු ඡන්ද ලැබිල ජනාධිපති වෙලා, එත් කියපු විදියට වැඩ කරන්නේ නැතිව අපිට කොත්තමල්ලි බොන්න කියනවා නේ. එකයි.
     
    • Haha
    Reactions: gmsiriwardana

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    මතක් කරන්න දැම්මේ සර්, දැන් මේ මනුස්සය ඉල්ලපු ඡන්ද ලැබිල ජනාධිපති වෙලා, එත් කියපු විදියට වැඩ කරන්නේ නැතිව අපිට කොත්තමල්ලි බොන්න කියනවා නේ. එකයි.
    පෝලිම් වල මැරුණ කාලෙට වඩා කොත්තමල්ලි බොන එක නම් සැපයි බං 😂
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    මතක් කරන්න දැම්මේ සර්, දැන් මේ මනුස්සය ඉල්ලපු ඡන්ද ලැබිල ජනාධිපති වෙලා, එත් කියපු විදියට වැඩ කරන්නේ නැතිව අපිට කොත්තමල්ලි බොන්න කියනවා නේ. එකයි.
    ධම්මික පැණිය බීපු බයියන්ට කොත්තමල්ලි බොන්න කිව්වම මල පැනලා 😂
     

    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    10,710
    1
    21,097
    113
    35
    Spain
    ධම්මික පැණිය බීපු බයියන්ට කොත්තමල්ලි බොන්න කිව්වම මල පැනලා 😂
    එල එල බන්. කැරි ඕන්

    පෝලිම් වල මැරුණ කාලෙට වඩා කොත්තමල්ලි බොන එක නම් සැපයි බං 😂
     

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    එල එල බන්. කැරි ඕන්
    එල මචන් 🍻
    මේවා දාන්න එපා බන්, තෙත් වෙලා ඉන්න ඩෝබි ටික තෙමා ගනියි
    අවුරුදු දෙකක් තිස්සෙ අඬ අඬ ඉන්න බයියො තමයි මේකෙ තෙත් වෙලා ඉන්නෙ 😂
     

    GeeBeePee

    Well-known member
  • May 27, 2025
    1,813
    2,927
    113
    එල එල බන්. කැරි ඕන්

    mun dennama 100%k sure bot la dennek ban...account parana unata....ape welawen iye ra 8 withara idan dan me hawasa 3 wenakanuth eka digata hema thread ekema comments danawa.....ekama type comments :ROFLMAO: kattiyath trigger wela unta bana bana innawa
     
    • Haha
    Reactions: Inigo Montoya