TIN number eka thibilanmadida? certificate ekanonada?

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    44,741
    50,943
    113
    සේදවත්ත
    උ. කොරියාවේ වගේ අනුරගේ පිංතූරයක් හැම ගෙදරකටම අනිවාර්ය කරලා එක යටින් ටින් අංකය තියෙන්න ඕනේ. වාසගම් අහක් කරලා ටින් අංකයෙන් පුද්ගලයන් ආමන්ත්‍රනය සහ හ්දුනාගැනීම ඩිජිටල් උප්පැනය ලබා දිය යුතුයි.
     

    SudaW

    Well-known member
  • May 1, 2025
    451
    337
    63
    Document identification number එක මොකද්ද දෙන්න ඕනි online ගද්දි?
    Screenshot_20261102_165728_Chrome.jpg