දැන් කාලේ ඉන්න මැර පොඩි උන්..😡😡😡🤢

KSPathirana

Well-known member
  • Apr 22, 2015
    8,315
    10,825
    113
    අකමැත්තෙන් උනත් කියන්න ඕනේ, දාමයක් වෙන්න කලින් system එකෙන් අයින් වෙන්න ඕනේ ජාන.
     

    niroshanab

    Well-known member
  • Jun 25, 2023
    1,041
    1,892
    113
    මීට වඩා හපන් වෙනවා ඉස්සරහට එන ලොකේ.
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,387
    4,910
    113
    කියාගන්න දෙයක් නැති වුණාම ඔහොම තමයි
    නෑ බන් ඌ කියන්න ඇත්තෙ පරිවාසෙදි ශොට් එක දෙනව කියල 3rd party එකක් ලවා
     
    • Like
    Reactions: gmsiriwardana

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    730
    113
    36
    නෑ බන් ඌ කියන්න ඇත්තෙ පරිවාසෙදි ශොට් එක දෙනව කියල 3rd party එකක් ලවා
    පරිවාසෙට ගියාම ඔය චණ්ඩිකම් ඔක්කොම ඉබේම බැහැලා යනවා බං 😂
     
    • Like
    Reactions: Udee KJ

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,917
    36,206
    113
    ළමයි අහන දකින දේ තමයි පස්සේ කරන්නේ කියන්නේ.
    තොපේ පොඩි උන් ඉන්නවා නම් social media වලට expose කරන්න එපා.
    උන්ට ගැලපෙන Contents උඹලම තෝරලා TV එකකින් දාලා දීපල්ලා.
    Internet සහිත phone tab උන්ට තනිවම භාවිත කරන්න දෙන්න එපා ලොවෙත්
     

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,387
    4,910
    113
    පරිවාසෙට ගියාම ඔය චණ්ඩිකම් ඔක්කොම ඉබේම බැහැලා යනවා බං 😂
    මම නං හිතන්නෙ නෑ. එහෙම බැලුවොත් පරිවාසගත කරන හැම එකාම හොඳ උන් වෙලා එලියට එන්න එපැයි. එහෙම නෑනෙ. කොහොමත් මොකෙක් හරි මගේ එකෙකුට වැරැද්දක් කලොත් ඌ කොච්චර හොඳ වුනත් මම රිටන් එක දෙනවා. මොකද පරිවාසගත කරන එක මගේ එකාට වුන පාඩුවට දඬුවමක් විදිහට මම සෑහීමකට පත් වෙන්නෙ නැති හින්දා.
     
    • Like
    Reactions: gmsiriwardana

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    730
    113
    36
    මම නං හිතන්නෙ නෑ. එහෙම බැලුවොත් පරිවාසගත කරන හැම එකාම හොඳ උන් වෙලා එලියට එන්න එපැයි. එහෙම නෑනෙ. කොහොමත් මොකෙක් හරි මගේ එකෙකුට වැරැද්දක් කලොත් ඌ කොච්චර හොඳ වුනත් මම රිටන් එක දෙනවා. මොකද පරිවාසගත කරන එක මගේ එකාට වුන පාඩුවට දඬුවමක් විදිහට මම සෑහීමකට පත් වෙන්නෙ නැති හින්දා.
    ඒක නම් සහතික ඇත්ත මචං තමන්ගෙ ළමයෙක්ට ඔහොම දෙයක් කළොත් නීතියෙන් දඬුවම් දෙනකම් බලන් ඉන්න ලේසි නෑ. හැබැයි ඉතින් අපි අත උස්සන්න ගියොත් අන්තිමට අපිටමයි පොලිසි ගානෙයි උසාවි ගානෙයි රස්තියාදු වෙන්න වෙන්නෙ
     
    • Like
    Reactions: Udee KJ

    Udee KJ

    Well-known member
  • Feb 10, 2023
    5,387
    4,910
    113
    ඒක නම් සහතික ඇත්ත මචං තමන්ගෙ ළමයෙක්ට ඔහොම දෙයක් කළොත් නීතියෙන් දඬුවම් දෙනකම් බලන් ඉන්න ලේසි නෑ. හැබැයි ඉතින් අපි අත උස්සන්න ගියොත් අන්තිමට අපිටමයි පොලිසි ගානෙයි උසාවි ගානෙයි රස්තියාදු වෙන්න වෙන්නෙ
    අඬු තියෙද්දි ඇයි බන් අත පුච්චගන්නේ;):D
     
    • Haha
    Reactions: gmsiriwardana

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    730
    113
    36
    අඬු තියෙද්දි ඇයි බන් අත පුච්චගන්නේ
    ආන්න ඒකයි මොළේ පාවිච්චි කරලා වැඩේ දෙනවා නම් කිසි අවුලක් නෑ 😂
     
    • Like
    Reactions: Udee KJ