ලොව පුරා තනිකඩයින්ට ෆින්ලන්තයෙන් අපූරු ආරාධනාවක්

mama_hitler

Active member
  • Oct 30, 2026
    114
    128
    43
    මං දැනට half-single හින්ද මාත් apply කරන්න බැලුවෙ.

     

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    අඩේ half-single කියන කැටගරියත් පිළිගන්නව නම් ෆින්ලන්තෙට යන්න මාත් පෝලිමේ ඉස්සරහින්ම ඉන්නවා 😄
     

    lilman

    Well-known member
  • May 10, 2009
    42,116
    56,659
    113
    Colombo
    ඩස්පයො, කල්ලො, තම්බි තොග වශයෙන් ගෙන්න ගන්න ආතල් එකක් :lol:
     
    • Haha
    Reactions: Hankook

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    මං දැනට half-single හින්ද මාත් apply කරන්න බැලුවෙ.



    ලිප් කිස් එකක්වත් දෙන්නෙ නැති කෙල්ලෙක් තියාගෙන ඉන්න එකේ උඹ කොහොමත් තනිකඩ තමයි 😂