ඇඩ් දාලා තිබ්බට ඔය ගානට කයිරොන් ගන්න මෝඩයෙක් ආයෙ හොයන්න වෙන්නෙ නෑ4.8mil ne gaththe ithin dan oka 5mil + advertise karala thiyenne okkoma wage Buyer kenek hoyaganna eka thama wade
ඇඩ් දාලා තිබ්බට ඔය ගානට කයිරොන් ගන්න මෝඩයෙක් ආයෙ හොයන්න වෙන්නෙ නෑ4.8mil ne gaththe ithin dan oka 5mil + advertise karala thiyenne okkoma wage Buyer kenek hoyaganna eka thama wade
විකුණපු එකා එදාම කිරිබත් උයලා කන්න ඇතිකලින් අයිතිකාරයා උඩ පනින්න ඇති සතුටට උබ ඔය මරාලෙ පැදගෙන උගෙ ඉඩමෙන් එලියට ගිය ගමන්ම
ඇඩ් දාලා තිබ්බට ඔය ගානට කයිරොන් ගන්න මෝඩයෙක් ආයෙ හොයන්න වෙන්නෙ නෑ
මම වාහනේ විකුණලා අවුරුදු 7ක් වෙනවා. අදටත් තාම පාවිච්චි කරන්නේ ඒ ගත්ත එකාමයි. FB එකෙන් දැකල රික්ස්වෙස්ට් එකක් එවල මැසේජ් කළා ඊයේ පෙරේදා. අදටත් පදින්නේ ඒ වාහනේ සුපිරි වාහනේ කියල.
කීයක් දීලද කර ගැහුවෙ මරාලෙට ? කලින් අයිතිකාරයා උඩ පනින්න ඇති සතුටට උබ ඔය මරාලෙ පැදගෙන උගෙ ඉඩමෙන් එලියට ගිය ගමන්ම
2010 ekak. KU akuruOw habai @Himazharin gear box eka mokakda kiyala wath balala nahane gannakota
GP1 neda? 2011 ekak 6 mil wage wenawa ekak
2010 ekak. KU akuru
වාහනේ පාට විතරක් බලලා ලීස් දාපු එකෙක් වගේOw habai @Himazharin gear box eka mokakda kiyala wath balala nahane gannakota
ඒකනෙ බන් නිකමට හිතපන්කො. ඒකත් ලීස්. එන්ජිමට දස වද දීල දැන් එන්ජිමේ නෙමෙයිලු. දැන් මූ මේ කියල තියෙන දේවල් එක්ක ඕක දෙන්න වෙන්නෙ දෙකෙන් පන්ගුවට. අනික තව එකෙක්ව ඇන්දුවොත් මූට හෙන තමයිකයිරොන් එකක් ගත්තා කියන්නෙ ඉතින් ශනි ඒරාෂ්ටකේ ලැබුවා වගේ තමයි
කිරියෙම ලෙඩ ටික දාලා දැන් මේකෙ එකෙක්ට නම් විකුණන්න වෙන්නෙ නෑදැන් මූ මේ කියල තියෙන දේවල් එක්ක ඕක දෙන්න වෙන්නෙ දෙකෙන් පන්ගුවට. අනික තව එකෙක්ව ඇන්දුවොත් මූට හෙන තමයි
ලීස් එකකුත් දාලා ඔය වගේ මරාලයක් කරගැහුවා කියන්නෙ ජීවිතේම ඉවරයි ඉතින්ඒකනෙ බන් නිකමට හිතපන්කො. ඒකත් ලීස්. එන්ජිමට දස වද දීල දැන් එන්ජිමේ නෙමෙයිලු. දැන් මූ මේ කියල තියෙන දේවල් එක්ක ඕක දෙන්න වෙන්නෙ දෙකෙන් පන්ගුවට. අනික තව එකෙක්ව ඇන්දුවොත් මූට හෙන තමයි
එහෙම කොහොමද වංචා කරන්නේපන්ඩිතකමට කයිරොන් එකක් ගත්තා ලක්ශ හතලිහක් ලීස් දාලා ගත්තෙ, 5 speed එකක් කියලා 6 speed එකකට මම රැවටිලා අරන් තියෙන්නෙ, කාලයක් යද්දි gear box එක ගියා ණයවෙලා gearbox එකක් තිබ්බා මාස 5ක් ගියා වැඩේට,පස්සෙ පරන එක ගලවලා බැලුවම මට තේරුනේ අව්ල තියෙන්නෙ gearbox එකේ නෙවේ tcm එකේ කියලා. දැන් වාහනේ ෆිනෑන්ස් එක හිරවෙලා තියෙන්නෙ හතරවටේ ණයවෙලා ඉන්නෙ,වාහනේ හොදම condition එකෙන් තියනවා, මට මේක ඉක්මනට විකුනලා මේකෙන් නිදහස් වෙන්න ඕනෙ
වාහන බ්රෝකර්ලා කව්ද ඉන්නෙ මට මේක හොද ගානකට විකුනලා දුන්නොත් ලක්ශයක් දෙන්න පුලුවන්
0717647928 මේකට whatsapp message එකක් දාන්න
හොදම යාලුවා නිසා මම මේ වලේ වැටුනෙ, ඌ කියපු හින්දමයි මම මේ වාහනේ ගත්තෙ(ඌ ගාව මේකෙන් 4ක් තියේ), උන්ගෙ වාහනයක් උනත් කැඩුනම දුවලා පැනලා උදව් කරේ මම, මම මේ වාහන ගැන සෑහෙන්න දේවල් ඉගෙන ගත්තා මේ ටික කාලෙට, මගෙ වාහනේ කැඩුනට පස්සෙ මිනිහා මට ලක්ශ තුනක ණයක් දාලා දෙන්නම් කියලා සෑහෙන කල් ගත්තා, මමත් ඉතින් බලන් හිටියා මූ දෙයිනෙ කියලා හැබැයි දුන් නෑ පස්සෙ හරියන්නෙ නැතිම හින්දා මම ණයට බඩු ගෙනල්ලා වාහනේ හදාගත්තා, මූ මම ගැන කිසි දෙයක් බලන් නෑ, උගෙ හැමදේටම හිටියෙ මම, ඌ හින්දා මම සැහෙන සල්ලියක් නැතිකරගත්තා ඒ වගේම කාලේ නාස්ති කරගත්තා හුගක් පාඩම් ඉගෙනගත්තා, ඇසුර වැරදුනොත් සසරම වැරදෙනවා කියන්නෙ නිකන් නෙවේ කියලා මට දැන් තේරෙනවා
මොකක්ද වාහනේ, ඒ කාලේ කීයටද දුන්නේ?මම වාහනේ විකුණලා අවුරුදු 7ක් වෙනවා. අදටත් තාම පාවිච්චි කරන්නේ ඒ ගත්ත එකාමයි. FB එකෙන් දැකල රික්ස්වෙස්ට් එකක් එවල මැසේජ් කළා ඊයේ පෙරේදා. අදටත් පදින්නේ ඒ වාහනේ සුපිරි වාහනේ කියල.
fit gp1, 27taමොකක්ද වාහනේ, ඒ කාලේ කීයටද දුන්නේ?