අනවසරයෙන් ශබ්ද විකාශන යන්ත්‍ර යොදා 'මහසෝන් යාගය' කළ අයට වැඩ වරදී

$onny

Well-known member
  • May 21, 2012
    3,347
    4,133
    113
    සිරදඬුවම් නියම වී සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස බලකරමින් විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේ පැවැත්වුන විරෝධතාවයට අදාළව දැඩි නීතිමය පියවර ක්‍රියාත්මක කිරීමට අධිකරණය තීරණය කර තිබේ. ඒ අනුව, අදාළ විරෝධතාවය අතරතුර නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු සිල්වා කුරුඳුවත්ත පොලිසියට නියෝග කළේය.
    මෙම නියෝගය නිකුත් කෙරුණේ කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර දයාරත්න විසින් කරනු ලැබූ පැමිණිල්ලකට අනුව ඊයේ දිනයේදී අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුවය.

    පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් එහිදී පෙන්වා දුන්නේ, විහාරමහාදේවි උද්‍යානයේ රැඳී සිටින ස්වාමීන් වහන්සේලා සහ සිවිල් ක්‍රියාකාරීන් අධිකරණ නියෝග පවා නොසලකා හරිමින් අඛණ්ඩව විරෝධතාවයේ නිරත වන බවයි. එපමණක් නොව, ඔවුන් කිසිදු නීත්‍යානුකූල අවසරයකින් හෝ බලපත්‍රයකින් තොරව ශබ්ද විකාශන යන්ත්‍ර ද භාවිත කර ඇති බව පොලිසිය විසින් අධිකරණය හමුවේ වැඩිදුරටත් අවධාරණය කරන ලදී.

    මේ වන විටත් සිද්ධියට අදාළව විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව පොලිස් නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය.


    ඉදිරිපත් වූ සියලු කරුණු කෙරෙහි අවධානය යොමු කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා, බලපත්‍ර රහිතව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කළ සැකකරුවන් නීතියේ රැහැනට කොටුකර ගන්නා ලෙසට පොලිසියට නියම කළ අතර, අදාළ විමර්ශනවල ප්‍රගතිය කඩිනමින් අධිකරණය වෙත වාර්තා කරන ලෙසටද කුරුඳුවත්ත පොලිසියට වැඩිදුරටත් නියෝග කළේය.


    https://www.gossiplankanews.com/202...dspeakers-were-given-disciplinary-action.html
     

    gmsiriwardana

    Well-known member
  • Jan 28, 2015
    1,480
    728
    113
    36
    සිරදඬුවම් නියම වී සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස බලකරමින් විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේ පැවැත්වුන විරෝධතාවයට අදාළව දැඩි නීතිමය පියවර ක්‍රියාත්මක කිරීමට අධිකරණය තීරණය කර තිබේ. ඒ අනුව, අදාළ විරෝධතාවය අතරතුර නීත්‍යානුකූල බලපත්‍රයක් නොමැතිව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු සිල්වා කුරුඳුවත්ත පොලිසියට නියෝග කළේය.මෙම නියෝගය නිකුත් කෙරුණේ කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර දයාරත්න විසින් කරනු ලැබූ පැමිණිල්ලකට අනුව ඊයේ දිනයේදී අධිකරණය වෙත කරුණු වාර්තා කිරීමෙන් අනතුරුවය.පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි කුරුඳුවත්ත පොලිසියේ නිලධාරීන් එහිදී පෙන්වා දුන්නේ, විහාරමහාදේවි උද්‍යානයේ රැඳී සිටින ස්වාමීන් වහන්සේලා සහ සිවිල් ක්‍රියාකාරීන් අධිකරණ නියෝග පවා නොසලකා හරිමින් අඛණ්ඩව විරෝධතාවයේ නිරත වන බවයි. එපමණක් නොව, ඔවුන් කිසිදු නීත්‍යානුකූල අවසරයකින් හෝ බලපත්‍රයකින් තොරව ශබ්ද විකාශන යන්ත්‍ර ද භාවිත කර ඇති බව පොලිසිය විසින් අධිකරණය හමුවේ වැඩිදුරටත් අවධාරණය කරන ලදී.මේ වන විටත් සිද්ධියට අදාළව විමර්ශන කටයුතු ආරම්භ කර ඇති බව පොලිස් නිලධාරීන් අධිකරණයට දන්වා සිටියේය.ඉදිරිපත් වූ සියලු කරුණු කෙරෙහි අවධානය යොමු කළ අතිරේක මහෙස්ත්‍රාත්වරයා, බලපත්‍ර රහිතව ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කළ සැකකරුවන් නීතියේ රැහැනට කොටුකර ගන්නා ලෙසට පොලිසියට නියම කළ අතර, අදාළ විමර්ශනවල ප්‍රගතිය කඩිනමින් අධිකරණය වෙත වාර්තා කරන ලෙසටද කුරුඳුවත්ත පොලිසියට වැඩිදුරටත් නියෝග කළේය.https://www.gossiplankanews.com/2026/11/those-who-performed-mahason-yagya-using-unauthorized-loudspeakers-were-given-disciplinary-action.html
    ඤාණසාරයව එළියට ගන්න මහසෝන් යාග කරපු තට්ටයන්ටත් දැන් ඇතුළෙ බංකුවක් ලෑස්ති වෙනවා වගේ 😂
     
    • Haha
    Reactions: $onny

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,551
    2
    55,688
    113
    Thats Good Donald Glover GIF
     
    • Haha
    Reactions: $onny

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,320
    11,444
    113
    Forest
    විරෝධතාවයකට බලපත්‍ර ගන්න වගේ එව්වා කියන එව්වනං හෙනම ගොන් part. කාටද දන්නේ නෑ මේ බිලිඳු අදහස් ආවේ. :lol:

    එහෙම එව්වා කරානං තාම තාම රාජපක්සල තමා ආණ්ඩුව දුවන්නේ :rofl: ලංකාවේ මොලයක් තියෙන පුරවැසියෝ ගෝටබය එලවන්න ආවේම ඔය බම්බු නීති වලට හූ ගන්න කියල. අනුරයට ඩිමෙන්ශියා වගේ.

    අපි ඔයවගේ සරල නීති කීයක් කැඩුවද බන් අර මුස්පෙන්තුව එලවන්න.
    limit එක දන්නේ නැතුව නීති කඩපු උන්ට තමා නීතිය ක්‍රියාත්මක උනේ. speaker අනන් මනං මගුල් වලට ඇතුලට දාන්න ගියානං ලංකාවේ වටේම තාප්පයක් ගහල රටම බන්දනාගාරයක් කියල නම් කරන්න වෙන්නේ.
     
    Last edited:
    • Haha
    Reactions: $onny

    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    4,745
    2,765
    113
    United States
    Permit එකක් නැතුව loudspeaker දාලා කළා නම් ඔහොම වෙන්නමයි, නීතිය කාටත් එක විදිහට තියෙන්න ඕනනේ. යාගෙට වඩා ඒ හඬින් අහල පහල අයට වුණ කරදරේ තමයි හිතට ආවේ.
     
    • Haha
    Reactions: $onny

    amila325

    Well-known member
  • Jul 11, 2006
    11,398
    1,228
    113
    සිරදඬුවම් නියම වී සිටින බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කරන ලෙස බලකරමින් විහාරමහාදේවි උද්‍යාන පරිශ්‍රයේ පැවැත්වුන විරෝධතාවයට අදාළව දැඩි නීතිමය පියවර
    මහසෝන් යාගෙ දාපු සිවුරු බයියන්ට දැන් උසාවි ගානෙ බඩගාන්න වෙලා 😂
     

    Similar threads