අම්මයි තාත්තයි හොඳටම ලෙඩ වෙලා කියලා උසාවියෙ අඬලා යන්තම් ඇප අරගෙන එළියට පැනගත්තා නේද
අම්මයි තාත්තයි හොඳටම ලෙඩ වෙලා කියලා උසාවියෙ අඬලා යන්තම් ඇප අරගෙන එළියට පැනගත්තා නේදඊළඟ නඩුවෙන් ආයෙ ඇතුළට තමා
අම්මයි තාත්තයි ලෙඩ වෙලා කියලා උසාවියෙ හොටු පෙරාගෙන අඬලා යන්තම් ඇප ගත්ත චණ්ඩියා
එයාර්බස් නඩුවට තාම ඇතුළෙ ඉන්නෙ, බත ඉදෙනකොට ආයෙ රිමාන්ඩ් කරයිහම්මෝ... දින 60කට විතර පස්සෙ අද තමයි බතක් ඉදෙන්න ගත්තෙ
හප්පට සිරි
හප්පට සිරි
මම කිවුවේ
මේ ආණ්ඩුව කරන්නේ මේ සෙට් එක නිදොස් කොට නිදහස් කරලා දාන්න
එයාර්බස් නඩුවට තාම ඇතුළෙ හින්දා බයියන්ට රතිඤ්ඤා ටික ආයෙ අල්මාරියෙ දාගන්න වුණා@Kalegana දෙන්නම ඉන්නවා. අපි දැන් මොකද කරන්නේ?
එයාර්බස් නඩුවට තාම ඇතුළෙ හින්දා බයියන්ට රතිඤ්ඤා ටික ආයෙ අල්මාරියෙ දාගන්න වුණා![]()
ඒ වුනාට තාමත් හිරේ..ඵයාර් බස් ගණුදෙනුව නිසා..නඩු දෙකක්ම දැම්මේ ඵහෙම ඉක්මණට අැප අරන් ගෙදර යන්න නෙමෙයි.![]()
බයියො කිරිබත් උයන්න ලිප තියනකොටම ආයෙ කූඩුවට දාලාඇප ලැබුන සතුටට දාර තැරි බයියට කෙල ටික දාල දෙපාර වනන්න කලින් නාමල් පොන්නයා ආයේ ඇතුලේ
