ශිරන්තිට ඇප
https://www.divaina.lk/breaking-news/108757 · දිවයින
රිමාන්ඩ් භාරයේ සිටි හිටපු ජනාධිපති ආර්යාව ශිරන්ති රාජපක්ෂ මහත්මියට කොළඹ මහේස්ත්රාත් අධිකරණය අද ඇප නියම කළ අතර, ඇයට විදේශ ගමන් තහනමක්ද පනවා තිබේ.