ඔන්න අර ටෙස්ලා කාරෙක 286 ට ගිහින් හැප්පුන රෙකෝඩ් එක අලුත් කරලා.
BYD එකේ මේ කාරෙක 450 kmph දි හැප්පිලා. කලින් 496kmph රෙකෝඩ් තිබ්බෙ මේ කාරෙක තමයි. 500 + යන්න පුහුනු වීම් අතරතුර තමයි හැප්පිලා තියෙන්නෙ. කොහොම හරි ඇතුලෙ කේජ් එකකුත් තිබිලා. ඩ්රයිවර් ඇවිදගෙන වාහනෙන් බැහැලා යනවා